මම නම් පැය 3කට සීමා කලා ලැප් එක පාවිච්චි කරන එකත්
ලැපට එච්චර යන්නේ නෑ බන්.. වොට් 65 නේ... ඩෙක්ස් ටොප් pc තමා ලයිට්බිල් කන්නේ.. පිසි එකට 450 වොට්, මොනිටර් එකට 25 වොට් ද කොහෙද... මොනිටර් එකේ වොට් ගාන මතක නෑ.. ටෝටල් එක 500 වොට් කිට්ටුව නේ... ගෙමින් පිසි වල එහෙම ඔයිට් වැඩි ග්රැපික් කාඩ් එනකොට...
උබ ඔන්ලයින් මනි මොනා හරි නෙමේ ද කරන්නේ ජොබ් එකක් විදියට , එහෙම නොවෙන කෙනෙක්ට් ඉතින් පැය 3-4 ඇති ඉතින් දවසට....
, mage RTX 3080 Ti PC ekak tibilath 110 - 120 shape eka gaha gannwa. Mulu gedarama
