ලයිට් එක පත්තු කළා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබේ "ලයිට් එක" පත්තු වීමට හේතුව වන්නේ යම් කිසි වැඩදායක යමක් මේ සමාජයට දීමට ඔබේ තිබූ යහපත් අරමුන නිසාවෙනි.
    සමහරුන් දකින ආකාරයට එම උත්සාහය කිසිවිටෙක "මාන්දමික්" එකක් ලෙස ම නොදකිමි.

    දිගත පතල සුවදැති සොද සදුන් ..කද
    සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවද

    සදා ජය.....
    අර්ථවත් යමක් කිරීමට තවත් ශක්තිය ලැබේවා!!!!!!!
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ලැබිය යුතු දෙයක් යාලුවා ඔයාට ලැබිලා තියෙන්නේ සුබපැතුම්​


    Congratulations6.gif
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔය කොටු රේප් ගැන ආයේ හිතන්නේ නැතිව හැමදාම සහෝදරත්වයෙන් හිටපන් මචන්
    පොදු අසාධාරණය තමන්ට පමණක් සාධාරණයක් වන විට අසාධාරණය වෙනුවෙන් කතා කරන එක නොනවත්තපන්
    උබට මගෙන් සුභ පැතුම්
    උබට ජය