ලයිට් කැපිල්ල ඉවර උනාද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    ලයිට් කැපිල්ල ඉවර උනාද?

    ආයෙත් හෙට ඉඳලා ලයිට් කපනවද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    ඉරිදා ට විතරයි කපන්නෙ නැත්තෙ, ආයෙ හෙට කපනවා :love:

    පට්ට නේ බං. අද ලයිට් කැපිල්ල නැතුව පාළුයි බං
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලයිට් නම් කමක් නෑ. වතුරවත් දීපල්ලකො. අපිට තාම වතුර නෑ.