ලයිට් කැපිල්ල ඉවර උනාද? ආයෙත් හෙට ඉඳලා ලයිට් කපනවද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,096 34,640 113 Mar 31, 2019 #1 ලයිට් කැපිල්ල ඉවර උනාද? ආයෙත් හෙට ඉඳලා ලයිට් කපනවද?
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Mar 31, 2019 #3 ඉරිදා ට විතරයි කපන්නෙ නැත්තෙ, ආයෙ හෙට කපනවා
N nalin0001 Well-known member Jun 12, 2014 20,096 34,640 113 Mar 31, 2019 #5 Tech Bro said: ඉරිදා ට විතරයි කපන්නෙ නැත්තෙ, ආයෙ හෙට කපනවා Click to expand... පට්ට නේ බං. අද ලයිට් කැපිල්ල නැතුව පාළුයි බං
Tech Bro said: ඉරිදා ට විතරයි කපන්නෙ නැත්තෙ, ආයෙ හෙට කපනවා Click to expand... පට්ට නේ බං. අද ලයිට් කැපිල්ල නැතුව පාළුයි බං
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,006 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 31, 2019 #6 Tech Bro said: ඉරිදා ට විතරයි කපන්නෙ නැත්තෙ, ආයෙ හෙට කපනවා Click to expand... ඊයෙ දවසෙත් කරන්ට් දිගටම තිබ්බ අපිට නම්
Tech Bro said: ඉරිදා ට විතරයි කපන්නෙ නැත්තෙ, ආයෙ හෙට කපනවා Click to expand... ඊයෙ දවසෙත් කරන්ට් දිගටම තිබ්බ අපිට නම්
bandarawithana Well-known member Oct 2, 2015 691 511 93 Mar 31, 2019 #7 ලයිට් නම් කමක් නෑ. වතුරවත් දීපල්ලකො. අපිට තාම වතුර නෑ.
I ieannet Well-known member Oct 15, 2006 2,180 1,771 113 Mar 31, 2019 #8 bandarawithana said: ලයිට් නම් කමක් නෑ. වතුරවත් දීපල්ලකො. අපිට තාම වතුර නෑ. Click to expand... same here badu banis
bandarawithana said: ලයිට් නම් කමක් නෑ. වතුරවත් දීපල්ලකො. අපිට තාම වතුර නෑ. Click to expand... same here badu banis
Dhanushka.N Well-known member Sep 15, 2007 5,591 3,047 113 40 කැන්ඩි... Mar 31, 2019 #9 nalin0001 said: පට්ට නේ බං. අද ලයිට් කැපිල්ල නැතුව පාළුයි බං Click to expand... එහෙම සීන් එකක් නම් තියෙන්ව වගෙ තමයි
nalin0001 said: පට්ට නේ බං. අද ලයිට් කැපිල්ල නැතුව පාළුයි බං Click to expand... එහෙම සීන් එකක් නම් තියෙන්ව වගෙ තමයි