විධායක ජනපතිවරුන්ටවත් යටත් නැති විදුලි ඉන්ජනේරුවන්ගේ මාෆියාව හෙළිකරයි..
කූට ව්යාපාරිකයන් දෙදෙනෙකුගේ ඩීසල් ජෙනරේටර් ඔනි නිසයි ලයිට් කපන්නේ..හේතුව ඉන්ජනේරුවරුන්ට කොමිස් අවශ්ය වීමයි..
කූට ව්යාපාරිකයන් දෙදෙනෙකුගේ ඩීසල් ජෙනරේටර් ඔනි නිසයි ලයිට් කපන්නේ..හේතුව ඉන්ජනේරුවරුන්ට කොමිස් අවශ්ය වීමයි..
මෙයාට පිළිගැනීමක් නැහැ. ෆුල් ගේමක් දුන්නා පුතා ගේන්න.දේශපාලන තීන්දු තීරණ කොහොම උනත් රට පාලනය කරපු පිරිමි සේරම යටයි මේ ගෑණිගේ පෞර්ෂයට. අනිත් එක දරුවොත් දේශපාලන කැඳ හැලියට ඇදලා දාගෙන හොරා කෑවේ නෑ
විස්තර ටිකක් දාපං. මේ ඉන්ටවිව් එක ඇහුවම නම් මෙයා හොදටම කලා වගේ පෙන්නේමෙයාට පිළිගැනීමක් නැහැ. ෆුල් ගේමක් දුන්නා පුතා ගේන්න.
ඔයාට වයස අඩුම 35+ නෙවෙයි නම් මේ ගැනී ගැන සහ කරපු හොර ජඩ කම් ගැන කතා කරලා වැඩක් නැහැ.
intreview vala hamoma ehemaiවිස්තර ටිකක් දාපං. මේ ඉන්ටවිව් එක ඇහුවම නම් මෙයා හොදටම කලා වගේ පෙන්නේ

රෙද්ද තමයි. මයිනා මෙයාට වඩා හොදට කලේ යුද්දෙ විතරයි.මෙයාට පිළිගැනීමක් නැහැ. ෆුල් ගේමක් දුන්නා පුතා ගේන්න.
ඔයාට වයස අඩුම 35+ නෙවෙයි නම් මේ ගැනී ගැන සහ කරපු හොර ජඩ කම් ගැන කතා කරලා වැඩක් නැහැ.
මේ ගැනිගේ කාලේ තමයි දැන් කරනවා වගේ කරන්ට් කපන්න පටන් ගත්තේ. පලවෙනි පාරට කිසිම natural disaster එකක් නැතිව ලංකාවේ GDP growth rate එක ඍන උනේ.විස්තර ටිකක් දාපං. මේ ඉන්ටවිව් එක ඇහුවම නම් මෙයා හොදටම කලා වගේ පෙන්නේ
ඉතිං ඔය කියපුව ඔක්කොම කරත් මේ වගේ අහේනියක් ඒ කාලේ තිබ්බද?මේ ගැනිගේ කාලේ තමයි දැන් කරනවා වගේ කරන්ට් කපන්න පටන් ගත්තේ. පලවෙනි පාරට කිසිම natural disaster එකක් නැතිව ලංකාවේ GDP growth rate එක ඍන උනේ.
හොර චන්ද, පාතාලේ, ඒ දවස් වල level එකේ කොමිස් ඔක්කොම මෙයා කළා.
air lanka එක emirate එකට දුන්න deal එකට ලන්ඩන් වලින් ගෙයක් ලැබුණා කියනවා (මේක නම් ඉතින් මඩද දන්නේ නැහැ)
මෙයා කරපුවා 10X වගේ තමයි මරා කරන්නේ.
පෙන්නන හදන සාන්තුවරයා නෙවෙයි ඇත්තට මෙයා.
ඔප්පු කරපු හොරකම් නම් නෑ බන් තිබ්බා නම් මයිනා අල්ලලා හිරේ දාලා.මේ ගැනිගේ කාලේ තමයි දැන් කරනවා වගේ කරන්ට් කපන්න පටන් ගත්තේ. පලවෙනි පාරට කිසිම natural disaster එකක් නැතිව ලංකාවේ GDP growth rate එක ඍන උනේ.
හොර චන්ද, පාතාලේ, ඒ දවස් වල level එකේ කොමිස් ඔක්කොම මෙයා කළා.
air lanka එක emirate එකට දුන්න deal එකට ලන්ඩන් වලින් ගෙයක් ලැබුණා කියනවා (මේක නම් ඉතින් මඩද දන්නේ නැහැ)
මෙයා කරපුවා 10X වගේ තමයි මරා කරන්නේ.
පෙන්නන හදන සාන්තුවරයා නෙවෙයි ඇත්තට මෙයා.
අහේනියක් තියෙන්න විදිහක් නැහැ නේ. ණය ගන්න ගමන් ඉන්නේ. කාලා බිලා ජොලි කරලා මරාට වඩා අඩු level එකෙන් හොරාත් කාලා ඉන්න දවස් මේ.ඉතිං ඔය කියපුව ඔක්කොම කරත් මේ වගේ අහේනියක් ඒ කාලේ තිබ්බද?
උඹත් උදේට බණ දානව රෑට අනුන්ට මඩ ගහනවා..උඹල වගේ උන්ගෙන් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන..![]()
මේ ගැනිගේ කාලේ තමයි දැන් කරනවා වගේ කරන්ට් කපන්න පටන් ගත්තේ. පලවෙනි පාරට කිසිම natural disaster එකක් නැතිව ලංකාවේ GDP growth rate එක ඍන උනේ.
හොර චන්ද, පාතාලේ, ඒ දවස් වල level එකේ කොමිස් ඔක්කොම මෙයා කළා.
air lanka එක emirate එකට දුන්න deal එකට ලන්ඩන් වලින් ගෙයක් ලැබුණා කියනවා (මේක නම් ඉතින් මඩද දන්නේ නැහැ)
මෙයා කරපුවා 10X වගේ තමයි මරා කරන්නේ.
පෙන්නන හදන සාන්තුවරයා නෙවෙයි ඇත්තට මෙයා.
උබලා තාමත් මේවා විශ්වාස කරනවනේ. මුන් ඔක්කොම ඇතුලෙන් ලින්ක් බන්. අර රනිල් මරා වගේ තමයි. මම කියන්නේ නැහැ මෙය direct මයිනා එක්ක ලින්ක් කියලා. එත් ඒ group එක එකයි. කවදාවත් ඔය සෙට් එක අනිත් එකාව පාවලා දෙන්නේ නැහැ.ඔප්පු කරපු හොරකම් නම් නෑ බන් තිබ්බා නම් මයිනා අල්ලලා හිරේ දාලා.
පඩි වැඩි කරන එක ඉතින් චන්ද ගුණ්ඩු නේ බන්. ඒවාට හරි යන්න process change උනාද? දැන් යහපාලනෙත් පඩි වැඩි කලේ. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි උනාද? ඔයාට පගාවක් දෙන්නේ නැතිව වැඩ කර ගන්න පුලුවන්ද?වාර්තාගත විදිහට පඩි වැඩි කළා.
අල්ලස් දූෂණ කොමිසම ගෙනාවෙ මෙයා මට මතක විදිහට
අධ්‍යාපනය අතින් කැම්පස් කීයක් හැදුවද
ජාතිවාදය විකුණං කෑවෙ නෑ මයිනා වගේ
පාරවල් හැදිලි , යුද්දෙ අතින් නම් සාර්තක උනේ නෑ
අපිත් ඒ කාලෙ චෞර රැජිණ පොත කියෙව්වා හෙණ ගැම්මට හැබැයි.
Emirates did well and got profits, I used to fly those days, people appreciated the service, I think someone want book the flight to attend his son's graduation, but they denied the spaces, after that chased the Emirates, then the Air lanka disaster starts, that's what I thought? ????මේ ගැනිගේ කාලේ තමයි දැන් කරනවා වගේ කරන්ට් කපන්න පටන් ගත්තේ. පලවෙනි පාරට කිසිම natural disaster එකක් නැතිව ලංකාවේ GDP growth rate එක ඍන උනේ.
හොර චන්ද, පාතාලේ, ඒ දවස් වල level එකේ කොමිස් ඔක්කොම මෙයා කළා.
air lanka එක emirate එකට දුන්න deal එකට ලන්ඩන් වලින් ගෙයක් ලැබුණා කියනවා (මේක නම් ඉතින් මඩද දන්නේ නැහැ)
මෙයා කරපුවා 10X වගේ තමයි මරා කරන්නේ.
පෙන්නන හදන සාන්තුවරයා නෙවෙයි ඇත්තට මෙයා.
AFAIK, National carriers can initiate any route with any country. Emirates at that time was not a national carrier. At that time Air Lanka had a lot of access to Europe destinations and the emirates used that to gain access to Europe in the early days.Emirates did well and got profits, I used to fly those days, people appreciated the service, I think someone want book the flight to attend his son's graduation, but they denied the spaces, after that chased the Emirates, then the Air lanka disaster starts, that's what I thought? ????