ලයිට් ගියේ ඇයි?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    FB_IMG_1597682755113.jpg

    මේ තියෙන්නෙ ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.

    ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.

    ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල
    විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.

    අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්. ලංකාවේ විශාලතම බලාගාර වලින් එන සම්ප්‍රේෂණ රැහැනක දෝෂයක් හටගන්නවා. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක. ඔන්න ඒක කියද්දිම අපිට නම් විදුලිය ආව!

    මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා.

    Copied
    Engineering අපි fb
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    View attachment 89683

    Thank you soo much for the explanation bro. :)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    " ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. "

    මේකනේ බන් අවුල.. එක තැනකින් නම් කන්ට්‍රෝල් වෙන්නේ, සිස්ටම් ස්ටැබිලිටි එක තියාගන්න ලස් ක්‍රිටිකල් සෝන් ඔටෝ ඕෆ් වෙන්න හදන එකනේ කරන්න ඕනේ..

    දැන් කොරොච්චෝලෙත් ඕෆ් නේ, හෙනම පාඩුවක්නේ..

    චනොබිල් ටීවී සීරීස් එකේ කොන්ට්‍රෝල් රූම් එක වගේ තියෙන්න ඇති අද ඔතන.. අර ඩලස් මෝඩයා එතන ගිහින් ඉන්න එවුන්ටත් වැඩක් කරන්න දුන්නේ නැතිව ඇති..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    ගොන් කතා නොකිය ඉදිනං බං
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඩලස්ටද? ඌ උපන්ගෙයි ගොනානේ
    නෑ
    එක තැනකින් කන්ට්‍රෝල් කරන්නෙ power supply එක මිසක් loads නෙමේ..
    ඒ නිසා power supply එක stably තියාගන්න එකයි කරන්නෙ
     
    එහෙම zone වලට කඩන එක අමාරුයි බන්. ලංකාව වගේ රටක වල එක බොරු වියදමක්. අනික close loop system එකක input එක බාගෙට වැටෙනවා කියන්නේ critical failure එකක්. හොඳ ම දේ shutdown කරන එක. නොරොච්චෝලේ නම් පැයක් විතර buffer time එකක් ඇති restart එකකට.

    Control roomවලට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ මොකක්ටවත්. අඩුම තරමේ වැඩ කරන උන්වත් මුකුත් කරන්නේ නැහැ. Automation එක monitor කරනවා ඇරෙන්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    එහෙම zone වලට කඩන එක අමාරුයි බන්. ලංකාව වගේ රටක වල එක බොරු වියදමක්. අනික close loop system එකක input එක බාගෙට වැටෙනවා කියන්නේ critical failure එකක්. හොඳ ම දේ shutdown කරන එක. නොරොච්චෝලේ නම් පැයක් විතර buffer time එකක් ඇති restart එකකට.

    Control roomවලට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ මොකක්ටවත්. අඩුම තරමේ වැඩ කරන උන්වත් මුකුත් කරන්නේ නැහැ. Automation එක monitor කරනවා ඇරෙන්න.

    නොරොච්චෝලේ නම් පැයක් විතර buffer time එකක් ඇති restart එකකට. :confused::confused:

    නෑ
    එක තැනකින් කන්ට්‍රෝල් කරන්නෙ power supply එක මිසක් loads නෙමේ..
    ඒ නිසා power supply එක stably තියාගන්න එකයි කරන්නෙ

    "එක තැනකින් කන්ට්‍රෝල් කරන්නෙ power supply එක මිසක් loads නෙමේ...."

    ගොන් කතා නොකිය ඉදිනං බං
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නොරොච්චෝලේ නම් පැයක් විතර buffer time එකක් ඇති restart එකකට. :confused::confused:

    "එක තැනකින් කන්ට්‍රෝල් කරන්නෙ power supply එක මිසක් loads නෙමේ...."

    ගොන් කතා නොකිය ඉදිනං බං
    ආන්න උඩ ගානට කියල තියනව ඒක බලහං