ලයිට් බිලේ ප්‍රශ්නයක්!
CEB එකට Bill එක හරියට settle කරලා තියෙද්දී light connection එක disconnect කරනන පුලුවන්ද? මොනවද ඒවාට තියෙන්න පුළුවන් හේතු?.
සිද්ධිය සරලව මේකයි. ලොකු අම්මයි, පොඩි අම්මයි දෙන්නා ලගදි පොඩ්ඩක් අවුල්, ඉඩම් කේස් එකක්! ආච්චි, සීයා නැති වෙන්න කලින් ඒවා කාටවත් හරියට බෙදලා නිරාකරණය කරල නැහැ. පොඩි අම්මා තමයි දැන් එයාලගේ මහ ගෙදර පදිංචි වෙලා ඉන්නේ. මන් හිතන්නේ දැන් අවු.15කටත් වඩා වැඩියි. නමුත් ඒ මහගෙදරට, ලයිට් අරගෙන තියෙන්නේ ලොකු අම්මගේ නමට නිසා CEB බිල් එකේ තියෙන්නේ එයාගේ නම. කොහොම හරි ඒ දෙන්නා අතරේ පොඩි අවුලක් ගියාට පස්සේ ලොකු අම්මා මහා ගෙදර ලයිට් අරගෙන තියෙන්නේ එයා හින්දා එහෙ විදුලිය විසන්දි කරන්න කියාලා request කරලා. දැන් එහේ CEB branch එකේ engineer ලියුමක් එවලලු ඒ ගෙදර connection එක අරගෙන තියෙන්නේ වෙන කෙනෙක් නමින් බවත් එම පුද්ගලයා මෙම නිවසේ විදුලිය විසන්දි කරන්න කියල ඉල්ලීමක් කරල තියෙන හින්දා light connection එක කපන්න වෙනවා එක හින්දා ගෙදර අයිතිය ඔප්පු කරන්න කියලා. CEB branch එකේ පොඩි connection එකක් ලොකු අම්මගේ husbandට තියෙන හින්දා එයාල පොඩ්ඩක් එයාලට support ලු.
ප්‍රශ්නේ තියෙන්නේ, මෙයාලා bill එක හරියට ගෙවනවා නම් CEB එකට එහෙම light connection එක disconnect කරන්න පුලුවන්ද ගෙදර දැන් පදිංචි වෙලා ඉන්න අය එකට විරුද්දයි නම්? Law ගැන නම් මුකුත් දන්නේ නෑ මම අහලා තියෙනවා rent එකට දුන්න ගෙදරක උනත් ගෙදර අයිති කෙනා light connection එක අයින්කරන්න කියලා request කරත් rent එකට ඉන්න මිනිස්සු විරුද්දයි නම් එක කරන්න බැරි බව.
මහ ගෙදර ඔප්පුව තියෙනවද නැත්ද ගැන නම් මුකුත් දන්නේ නැහැ. දන්නා තරමින් කාටවත්ම අයිති නැහැ බෙදලා නැති නිසා. ඒ උනාට ගෙදර පදිංචිය ඔප්පු කරන්න ග්‍රාමසේවකගේ සහතිකය හොදටම ඇති මම හිතන්නේ. කොහොම හරි අපි මේකේදී කාටවත් සපෝට් නෑ, මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ. අපි බලන්නේ කොහොම හරි දෙගොල්ලොන්ව සමාදානය කරලා වැඩේ විසදන්න.
ඒ වෙනකන් ගහ මරා ගන්නේ නැතිව ඒයාලගේ ගෙදර CEB එකෙන් connection එක disconnect කරන එක නතර කරන්න මොකද්ද කරන්න පුළුවන්? Expert opinions ඕනේ. PUCSL එක මේ වගේ කේස් විසදනවද?