ලයිට් බිලේ ප්‍රශ්නයක්! Expert opinion pls.

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,922
    113
    එලම. Thanks මචන් විස්තරේට. මේක මතක් උනේ නැහැනේ. මේ වැඩේ නම් කර ගන්න පුළුවන් වෙයි වගේ. connection එකේ ownership එක change කරගන්න කියලා කතා කරලා කැමැත්ත ගන්න පුළුවන් වෙයි.
    එහෙම නැති උනොත්, මෙයාලට line එක disconnect කරාට පස්සේ අලුතෙන් connection එක එයාගේ නමට ගන්න try කරන්න කියනවා. එකේදී එයාලට පදිංචිය තහවුරු කර ගන්න ග්‍රාම සේවකගේ සහතිකය විතරක් ඇති ද? නැත්නම් ඉඩමේ ඔප්පුව ඉදිරිපත් කරන්න ඕනෙද?
    මම තව දේවල් type කරා මෙකට. PS ඒවා දෙකක් ඇති. ඒ ටිකත් කියවන්න.

    Ownership change එකේදි connections ආපහු ගන්න කියලා දෙයක් නැහැ. Ownership change කරන fee එක දාන්න තරමින් ගන්නේ. කොහොමටත් ඕකට ඉඩමේ අයිතිය, building එකේ අයිතිය වගේ දේවල් තහවුරු කරන්න වෙනවා. ඒකට අදාල procedure එක CEB website එකේ හරි, PUCSL website එකේ හරි තිබ්බ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    43,737
    2
    40,730
    113
    එහෙම දෙමාපියන්ට තිබ්බ කියලා ලැබෙන්නේ නෑ බන්. අනික් අයට කිසිම සාක්ෂියක් නෑ.
    සාක්ෂියට ඉතින් උප්පැන්නෙ ඇතිනෙ :unsure:

    දෙමාපියන්ට තිබ්බ කියල ඉන්න ගෙදර කෙළින්ම ලැබෙන්නෙ නැති වුණාට පුංචිඅම්මට දෙමාපියන්ගෙ දේපළවලට තියෙන අයිතිය තියෙනවනෙ. ඉතින් කට්ටියට තියෙන්නෙ කතාවෙලා බූදල් නඩුවක් දාල OP ගෙ අම්ම වගේ neutral සහෝදරියකගෙ නමට අද්මිනිස්ත්‍රාසි බලපත්‍රෙ අරන් හැමෝටම සමාන වෙන විදිහට බෙදාගන්න එක
     
    • Like
    Reactions: lapaman

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,085
    2,084
    113
    සීයගෙ සහෝදරයන්ට අයිතිවාසිකම් කියන්න පුළුවන් සීයා අවිවාහක වෙලා දරුවො නැත්නම් විතරයි AFAIK. විවාහ වෙලා වයිෆ් ඉන්නවනං වයිෆ්ට බාගයයි ඉතුරු බාගෙ දරුවන්ට සමානව. දැන් වයිෆුත් නැතිවෙලා නිසා දරුවන්ට සමානව බෙදෙන්නෙ. තනුජක කියල තිබ්බ එහෙම

    Ane manda ohoma nethuwa apuwath thinawa ahema issara liyanne nethuwa merila..lagakadinam aranchiyak nee..owa aka aka peththata peralenawa..

    Hodama dee sahodarayo unama idam naduwalata noya settle wena aka
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    428
    432
    63
    ඔහොම්මම පොඩි අම්මාට කියහන් ලොකු අම්මාට call එකක් හරි ලියුමක් හරි යවන්න කියලා. අනේ අක්කේ අපේ ගෙදර ලයිට් කපලා ගියා ඔයා කිවා නිසා කියලා අපිට සමාවෙලා අයේ විදුලි බල මන්ඩලේට ලියුමක් යවලා අරන් දෙන්න කියලා. ඉට පස්සේ ඔය ගෑනි බැනලා බැනලා හරි අයේ ලියුමක් යවයි. එතකොට ලොකු අම්මත් සතුටින් පොඩි අම්මත් සතුටින්, විදුලි බල මන්ඩලෙත් සතුටින් උබලත් සතුටින්.

    ඒ ඩබල ගිය සතියේ ඉදන් දෙන්නට දෙන්නා කතා කරන්නේ නැහැ බන්. අපි තමයි සාම සාකච්ඡාව වලට මැදිහත් වෙලා ඉන්නේ. ඉන්දියන් teledrma වගේ. 😅
    එහෙ පණිවිඩේ මෙහෙට දෙනවා, මෙහෙ පණිවිඩය එහෙට දෙනවා. කොහොම හරි දෙගොල්ලෝ සමාධානය කරගන්න තමයි try එක දුන්නේ.
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    43,737
    2
    40,730
    113
    Ane manda ohoma nethuwa apuwath thinawa ahema issara liyanne nethuwa merila..lagakadinam aranchiyak nee..owa aka aka peththata peralenawa..

    Hodama dee sahodarayo unama idam naduwalata noya settle wena aka
    නඩුවක් නොයා සෙට්ල් වෙන්න බෑනේ ඉඩමෙ අයිතිකාරයා මැරිලනේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,922
    113
    ඔව් හැබැයි නම තියෙන නිසා එහෙම අවුලක් ඇති. මුලින්ම වරද කරල තියෙන්නෙත් CEB එක නෙ ඉඩමෙ අයිතිකාරයගෙ නමට නැතුව වෙන කෙනෙකුට දීල.
    අන්න හරි. Landownership, building ownership හරියට check කරන්නෙ නැතුව දීලා. ඒක නිසා දැන් කරන්න දෙයක් හරි owner ට නැහැ. හැබැයි ඕකෙ තවත් වෙන්න පුළුවන් දෙයක් තියනවා. Connections එක ගත්ත කෙනාට කලින් landownership, building ownership තිබිලා පස්සේ වෙන කෙනෙක් ඒ land, building ගත්තා නම් 6 months වගේ ඇතුලත (මට කාලේ හරියට මතක නැහැ) මෙයාල connection ownership transfer කරගන්න ඕනේ. එහෙම කරගෙන නැති එකක් නම් එතැනින් එන්නෙත් ප්‍රශ්නයක්. එහෙම නම් CEB එකෙන්ම connection එක remove කරනවා CEB agreement එක violate වෙලා නිසා. @Rick Sanchezz මේ දෙවෙනි එක නෙමේ නේද අවුල. ඕක නම් CEB එක කොහොමටත් ඕක remove කරනවා. පලවෙනි එක නම් අවුල වැරද්ද CEB එකේ. ඒක පෙන්නුවත් CEB එකෙන් connection remove කරනව. හොඳම දේ ownership change එකට කැමති කරන් ඒකට යන එක.
     
    • Like
    Reactions: Rick Sanchezz

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,027
    3,984
    113
    සාක්ෂියට ඉතින් උප්පැන්නෙ ඇතිනෙ :unsure:

    දෙමාපියන්ට තිබ්බ කියල ඉන්න ගෙදර කෙළින්ම ලැබෙන්නෙ නැති වුණාට පුංචිඅම්මට දෙමාපියන්ගෙ දේපළවලට තියෙන අයිතිය තියෙනවනෙ. ඉතින් කට්ටියට තියෙන්නෙ කතාවෙලා බූදල් නඩුවක් දාල OP ගෙ අම්ම වගේ neutral සහෝදරියකගෙ නමට අද්මිනිස්ත්‍රාසි බලපත්‍රෙ අරන් හැමෝටම සමාන වෙන විදිහට බෙදාගන්න එක

    දැන් එහෙම ලැබෙන්නේ නෑ බන්. ඔව්වා ඔක්කොම වෙනස් උනා නීති. එක්කෙනෙක් ප්‍රබල සාක්ෂි තියෙනවා අනික් අයට නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    43,737
    2
    40,730
    113
    දැන් එහෙම ලැබෙන්නේ නෑ බන්. ඔව්වා ඔක්කොම වෙනස් උනා නීති. එක්කෙනෙක් ප්‍රබල සාක්ෂි තියෙනවා අනික් අයට නෑ.
    තෙස්තමේන්තු නීතිය වෙනස් වෙලා නෑ

    යමෙකු මිය යන විට හෝ ‍අන්තිම කැමති පත්‍රයක් නොමැතිව මිය ගිය විට දේපළ බෙදී යන්නේ උරුමකරුවන් හා දේපළට හිමිකමක් ඇති අය අතර පමණක් වන අතර එය ඒ ඒ අවස්ථාවලදී පහත පරිදි සිදුවන බවත් සේනාධිපති හොම්ස් & කන්ස්ට්‍රක්ශන් අපි ඔබේ මතු දැනුම පිණිස ලියා තබන්නෙමු.

    🔹විවාහකයෙකු වැන්දඹුව හා දරුවන් ඇතිව මිය යාම- ‍සම්පූර්ණ දේපළින් නොබෙදු 1/2ක් වැන්දඹුවටක් ඉතිරි නොබෙදු 1/2ක දරුවන් අතරේ සමානවත් බෙදේ.

    🔹විවාහකයෙකු දරුවන් නොමැතිව මිය යාම- වැන්දඹුවට පෙර පරිදිද ඉතිරි නොබෙදු 1/2 මියගිය අයගේ දෙමාපියන්ටද ඔවුන්ද නොමැති නම් සහෝදරයින්ටද(ගැ/පි) බෙදේ.

    🔹අවිවාහකව දරැවන් නොමැතිව මිය යාම-දෙමාපියන්ට සමසේ හා ඔවුන් ද නැතිනම් ලේ උරුමයට බෙදේ.

    🔹අවිවාහකයෙකුට දෙමාපියන්ද නැතිව මිය යාම- පූර්ණ සහෝදර/දරියන්ට නොබෙදු 1/2ක්ද ඉතිරි නොබෙදු 1/2 පූර්න හා අර්ධ සහෝදර උරුමයට පොදුවේද බෙදේ.
     
    ඕක මෙතෙන්ට බලපාන්නේ නෑ බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    43,737
    2
    40,730
    113
    ඕක මෙතෙන්ට බලපාන්නේ නෑ බන්
    දෙමාපියො මැරුණම තෙස්තමේන්තු නඩු කාර්‍යපටිපාටියට යන්නෙ නැතුව දෙමාපියන්ගෙ දේපළ දරුවන්ට බෙදන වෙන ක්‍රමයක් නෑ AFAIK
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,027
    3,984
    113
    තෙස්තමේන්තු නඩු කාර්‍යපටිපාටියට යන්නෙ නැතුව දෙමාපියන්ගෙ දේපළ දරුවන්ට බෙදන වෙන ක්‍රමයක් නෑ AFAIK

    ඔතන බන් එක්කෙනෙක්ට අයිතිය කියන්න පුළුවන් අනික් අයට හුලන් තමා.
     
    • Like
    Reactions: Rick Sanchezz

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    16,927
    25,818
    113
    කෑගල්ල
    ඒ ඩබල ගිය සතියේ ඉදන් දෙන්නට දෙන්නා කතා කරන්නේ නැහැ බන්. අපි තමයි සාම සාකච්ඡාව වලට මැදිහත් වෙලා ඉන්නේ. ඉන්දියන් teledrma වගේ. 😅
    එහෙ පණිවිඩේ මෙහෙට දෙනවා, මෙහෙ පණිවිඩය එහෙට දෙනවා. කොහොම හරි දෙගොල්ලෝ සමාධානය කරගන්න තමයි try එක දුන්නේ.
    බලපන් තව සතියක් යනකොට ඔකුන් දෙන්නා යලුවේලා තොපිත් එක්ක ඔය දෙගොල්ලොම තරහා වෙනවා. :lol: :lol: CEB එකෙන් ඔක කොහොමත් ඇදන් යයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    43,737
    2
    40,730
    113
    ඔතන බන් එක්කෙනෙක්ට අයිතිය කියන්න පුළුවන් අනික් අයට හුලන් තමා.
    ඒ මොන නීතියට අනුවද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,922
    113
    ඒ මොන නීතියට අනුවද?
    මූට ඔය ඉඩම්, දේපළ අයිතිය වෙනම විසදගන්න කියමු. CEB connection එක නිසා ඔය path එකේ ගියොත් CEB connection එකත් නැහැ, ඉඩම, දේපළ වලටත් අවුරුදු ගාණක් යනකන් ප්‍රශ්න ගොඩක් වෙන්නෙ. @Rick Sanchezz CEB connection එක පුළුවන් තරම් ඉක්මනට ownership change එක දාගන්න බලන්න. ඒකට අරයා කැමති නම් connection agreement terminate කරන්න එයා දීපු request එක එයා ලව්වා අයින් කරවන්න. ඒක මුලින්ම වෙන්න ඕනෙ එයා කැමති නම්. නැති නම් ownership change එකට කලින් connection එක remove කරලා දානවා.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    43,737
    2
    40,730
    113
    මූට ඔය ඉඩම්, දේපළ අයිතිය වෙනම විසදගන්න කියමු. CEB connection එක නිසා ඔය path එකේ ගියොත් CEB connection එකත් නැහැ, ඉඩම, දේපළ වලටත් අවුරුදු ගාණක් යනකන් ප්‍රශ්න ගොඩක් වෙන්නෙ. @Rick Sanchezz CEB connection එක පුළුවන් තරම් ඉක්මනට ownership change එක දාගන්න බලන්න. ඒකට අරයා කැමති නම් connection agreement terminate කරන්න එයා දීපු request එක එයා ලව්වා අයින් කරවන්න. ඒක මුලින්ම වෙන්න ඕනෙ එයා කැමති නම්. නැති නම් ownership change එකට කලින් connection එක remove කරලා දානවා.
    මෙහෙම ඉතින් ownership change කරන්න බෑනේ දැන් නම තියෙන කෙනා කැමතිත් නෑ ඉඩමෙ අයිතිය නැති නිසා වෙනම ඉල්ලලා ගන්නත් බෑ.

    අරයගෙ කනෙක්ෂන් එක කැපුවට පස්සෙ ආයෙ අළුත් එකක් ගන්න පුළුවන්ද ඉඩමෙ අයිතිය නැතුව තියෙද්දි?
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    428
    432
    63
    බූදල් නඩුවක් දාල CEB එකට දැනුම් දෙන්න පුළුවන්නේ අයිතිය සම්බන්ධයෙන් මෙහෙම නඩුවක් තියෙනව ඒකෙ තීරණය එනකම් disconnect කරන්න එපා කියල? නඩුවෙන් දේපළ හරියටම දෙකට බෙදෙනවනෙ
    Mona amma unath gon kamak karaganna yanne..bill ake ownership akenuth poddak depala sambandawa aithiyak kiyanna puluwan court case akakadi..eya eka kapagannawa kiyanne eya illan kanawa wage wedak..

    Idame ownership aka tina kenata puluwan eyage name akata lightbill aka harawaganna .ekata kalin kenage kemeththa awashya nee

    ලොකු අම්මා මහා ගෙදර අල්ලගන්න නම් try එකක් නැ. මේකේ අවුල ගිහිල්ලා තියෙන්නේ එයාලට අයිති වෙන ඉඩමක කේස් එකකට, ඊට පස්සේ ඩබල පොඩ්ඩක් argue කරගෙන. එකේ ඇරියස් එකටලු මෙහෙම කරලා තියෙන්නේ.
    දන්නේ නැද්ද ඉතිං ගෑණු අය රණ්ඩු වෙන්න ගියාම 😅

    ඉඩම අයිතිය තහවුරු කරන්න වතුර බිල් විදුලිබිල් ප්‍රබල සාක්ෂියක් ග්‍රාමසේවක සහතිකෙට වඩා. අවුරුදු 10කට වඩා පාරන නම් 100%ක්‌ වුනත් අයිතිය කියන්න පුළුවන්.

    හොදම විසදුම තමා සාදාරන විදිහට බෙදා ගන්න එක්ක. ග්‍රාමසේවක සහතිකේ ඉඩමේ අයිතිය කියන්න තරම ප්‍රබල නෑ. රෙන්ට් එකට එන අය උනත් එහෙම උනොත් ගෙවල් අල්ල ගන්න පුළුවන් හින්ද
    idam nadu. mewa kiuwath oluwa ridenwa. awrudu ganan adena gu wali
    Ow hodama deee settle wena aka kathakarala..nethnam sansare wage tamai:)
    අපි දැන් මේ සාම සාකච්චා වලට මැදිහත් වෙලා ඉන්නේ කොහොම හරි වැඩේ උඩින් ගොඩ දාලා දෙන්න.

    Oppuwe copy akak ona..hariyatama ona tika labana sathiye kiyannam..

    Mage geyak tinawa CEB line ownership aka tinne parana owner ta dan aurudu 6k wenawa ..labana sathiyewath maru karaganna ona..
    Ela , Thanks machn.

    අන්න හරි. Landownership, building ownership හරියට check කරන්නෙ නැතුව දීලා. ඒක නිසා දැන් කරන්න දෙයක් හරි owner ට නැහැ. හැබැයි ඕකෙ තවත් වෙන්න පුළුවන් දෙයක් තියනවා. Connections එක ගත්ත කෙනාට කලින් landownership, building ownership තිබිලා පස්සේ වෙන කෙනෙක් ඒ land, building ගත්තා නම් 6 months වගේ ඇතුලත (මට කාලේ හරියට මතක නැහැ) මෙයාල connection ownership transfer කරගන්න ඕනේ. එහෙම කරගෙන නැති එකක් නම් එතැනින් එන්නෙත් ප්‍රශ්නයක්. එහෙම නම් CEB එකෙන්ම connection එක remove කරනවා CEB agreement එක violate වෙලා නිසා. @Rick Sanchezz මේ දෙවෙනි එක නෙමේ නේද අවුල. ඕක නම් CEB එක කොහොමටත් ඕක remove කරනවා. පලවෙනි එක නම් අවුල වැරද්ද CEB එකේ. ඒක පෙන්නුවත් CEB එකෙන් connection remove කරනව. හොඳම දේ ownership change එකට කැමති කරන් ඒකට යන එක.

    නෑ bro, මේක එහෙම නෙවෙයි. ඒ ගෙදර අයිතිය තාම කාටවත් බෙදල නැහැ දන්නා තරමින්. දැන් පුංචිලා තමයි දිගටම ඉන්නේ . ඒ උනාට connection ගන්න කොට අරගෙන තිබිල තියෙන්නේ ලොකු අම්මගේ නමින්.

    බලපන් තව සතියක් යනකොට ඔකුන් දෙන්නා යලුවේලා තොපිත් එක්ක ඔය දෙගොල්ලොම තරහා වෙනවා. :lol: :lol: CEB එකෙන් ඔක කොහොමත් ඇදන් යයි.
    සිරා කතාව. අන්තිමට අහක ඉන්න අපි තමයි මේවට වැරදිකාරයෝ වෙන්නේ. 😅
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,922
    113
    මෙහෙම ඉතින් ownership change කරන්න බෑනේ දැන් නම තියෙන කෙනා කැමතිත් නෑ ඉඩමෙ අයිතිය නැති නිසා වෙනම ඉල්ලලා ගන්නත් බෑ.

    අරයගෙ කනෙක්ෂන් එක කැපුවට පස්සෙ ආයෙ අළුත් එකක් ගන්න පුළුවන්ද ඉඩමෙ අයිතිය නැතුව තියෙද්දි?
    ඔය ප්‍රශ්නේ එනවා දෙකටම. හැබැයි ඕකට rules වාගයක් තිබ්බ. මට මතක නැහැ මතකයෙන් කියන්න. ඔහොම වෙලාවක වෙනම documentation procedure එකක්‌ යනවා ownership change එකට. මම හොයල බලල ඒ ටික දාන්නම්.

    ලොකු අම්මා මහා ගෙදර අල්ලගන්න නම් try එකක් නැ. මේකේ අවුල ගිහිල්ලා තියෙන්නේ එයාලට අයිති වෙන ඉඩමක කේස් එකකට, ඊට පස්සේ ඩබල පොඩ්ඩක් argue කරගෙන. එකේ ඇරියස් එකටලු මෙහෙම කරලා තියෙන්නේ.
    දන්නේ නැද්ද ඉතිං ගෑණු අය රණ්ඩු වෙන්න ගියාම 😅

    අපි දැන් මේ සාම සාකච්චා වලට මැදිහත් වෙලා ඉන්නේ කොහොම හරි වැඩේ උඩින් ගොඩ දාලා දෙන්න.

    Ela , Thanks machn.

    නෑ bro, මේක එහෙම නෙවෙයි. ඒ ගෙදර අයිතිය තාම කාටවත් බෙදල නැහැ දන්නා තරමින්. දැන් පුංචිලා තමයි දිගටම ඉන්නේ . ඒ උනාට connection ගන්න කොට අරගෙන තිබිල තියෙන්නේ ලොකු අම්මගේ නමින්.

    සිරා කතාව. අන්තිමට අහක ඉන්න අපි තමයි මේවට වැරදිකාරයෝ වෙන්නේ. 😅
    මේ දෙකට උත්තරයක් දියන් ටිකක් හොයලා කියන්න තව කරන්න පුළුවන් දේවල්.
    1. ඔය ඉඩම legally අයිති කාටද?
    2. ඔය connection එක තියන building එක legally අයිති කාටද?
    ------ Post added on Aug 12, 2023 at 1:55 PM

    ඕක නම් වෙන්න පුළුවන් බං. අතේ දුරින් මැදිහත් වෙයන් ඒක නිසා.
    ------ Post added on Aug 12, 2023 at 1:56 PM
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    428
    432
    63
    මේ දෙකට උත්තරයක් දියන් ටිකක් හොයලා කියන්න තව කරන්න පුළුවන් දේවල්.
    1. ඔය ඉඩම legally අයිති කාටද?
    2. ඔය connection එක තියන building එක legally අයිති කාටද?
    ------ Post added on Aug 12, 2023 at 1:55 PM

    ඕක නම් වෙන්න පුළුවන් බං. අතේ දුරින් මැදිහත් වෙයන් ඒක නිසා.
    ------ Post added on Aug 12, 2023 at 1:56 PM

    මම හිතන්නේ මේකේ දෙකම සීයාගේ නමට වෙන්න ඇති. එතකොට එයා නැති උනාම දරුවෝ අතරේ සමානව බෙනවා කියලා තමයි මම අහල තියෙන්නේ. නමුත් මම හරියටම දන්නේ නැහැ.
    කොහොම හරි ownership change කර ගන්න වැඩේ කරලා දෙන්නා shape කර ගන්න පුලුවන් වෙයි. 😁🙏

    අරයගෙ කනෙක්ෂන් එක කැපුවට පස්සෙ ආයෙ අළුත් එකක් ගන්න පුළුවන්ද ඉඩමෙ අයිතිය නැතුව තියෙද්දි?
    ඔය ප්‍රශ්නේ එනවා දෙකටම. හැබැයි ඕකට rules වාගයක් තිබ්බ. මට මතක නැහැ මතකයෙන් කියන්න. ඔහොම වෙලාවක වෙනම documentation procedure එකක්‌ යනවා ownership change එකට. මම හොයල බලල ඒ ටික දාන්නම්.

    මේ case එක ආවම හදිස්සියෙවත් light කැපුවොත් එයාලගේ පදිංචිය තහවුරු කරලා ග්‍රාම සේවකගේ සහතිකයක් අරගෙන ගෙදරට new connection එකක් ගන්න පුළුවන් ඇති කියාල මම හිතුවේ. CEB website එකේ දාලා තිබුනේ "ඉල්ලුම්කරුගේ හිමිකම හෝ පදිංචිය තහවුරු කරගැනීම සඳහා" doc එකක් ඇති කියලනේ.

    https://www.ceb.lk/get-connection/si >> අවශ්‍යකරන ලේඛන මොනවා ද?

    එතකොට මචං ඔය ඔප්පු නැති, ඉඩමේ අයිතිය ඔප්පු කරන්න බැරි අයට CEB New connection ගන්න බැරිද පදිංචිය තහවුරු කරලා?
    මන් දැකලා තියෙනවනේ ඔය රජයට අයිති ඉඩම් වලත් අනවසරයෙන් අල්ලාගෙන හදපු ගෙවල් වලටත් CEB connection අරගෙන තියෙනවා. සමහර ඒවගේ ගෙවල් වත් හදලා නෑ කණුව විතරයි, connection එක දීලා තියෙනවා. තව අපේ කැම්පස් එකේ යාලුවෙක් හිටියා එයාලගේ තිබුනේ මහවැලිය එකට අයිති ඉඩම් වල හදලා තිබ්බ quarters. ඒවා එයාලට නිකන්ම අයිති උනා කිව්වා. හැබැයි ඔප්පු නෑ, එයාලා CEB connection අරගෙන තිබ්බා කිව්වා. එහෙම බලනකොට ඉඩමේ අයිතිය නැති වුනත් පදිංචිය තහවුරු කරන්න පුලුවන්නම් CEB එකේ කනෙක්ෂන් දීලා තියෙනවා නේ මචන්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,922
    113
    මම හිතන්නේ මේකේ දෙකම සීයාගේ නමට වෙන්න ඇති. එතකොට එයා නැති උනාම දරුවෝ අතරේ සමානව බෙනවා කියලා තමයි මම අහල තියෙන්නේ. නමුත් මම හරියටම දන්නේ නැහැ.
    කොහොම හරි ownership change කර ගන්න වැඩේ කරලා දෙන්නා shape කර ගන්න පුලුවන් වෙයි. 😁🙏

    මේ case එක ආවම හදිස්සියෙවත් light කැපුවොත් එයාලගේ පදිංචිය තහවුරු කරලා ග්‍රාම සේවකගේ සහතිකයක් අරගෙන ගෙදරට new connection එකක් ගන්න පුළුවන් ඇති කියාල මම හිතුවේ. CEB website එකේ දාලා තිබුනේ "ඉල්ලුම්කරුගේ හිමිකම හෝ පදිංචිය තහවුරු කරගැනීම සඳහා" doc එකක් ඇති කියලනේ.

    https://www.ceb.lk/get-connection/si >> අවශ්‍යකරන ලේඛන මොනවා ද?

    එතකොට මචං ඔය ඔප්පු නැති, ඉඩමේ අයිතිය ඔප්පු කරන්න බැරි අයට CEB New connection ගන්න බැරිද පදිංචිය තහවුරු කරලා?
    මන් දැකලා තියෙනවනේ ඔය රජයට අයිති ඉඩම් වලත් අනවසරයෙන් අල්ලාගෙන හදපු ගෙවල් වලටත් CEB connection අරගෙන තියෙනවා. සමහර ඒවගේ ගෙවල් වත් හදලා නෑ කණුව විතරයි, connection එක දීලා තියෙනවා. තව අපේ කැම්පස් එකේ යාලුවෙක් හිටියා එයාලගේ තිබුනේ මහවැලිය එකට අයිති ඉඩම් වල හදලා තිබ්බ quarters. ඒවා එයාලට නිකන්ම අයිති උනා කිව්වා. හැබැයි ඔප්පු නෑ, එයාලා CEB connection අරගෙන තිබ්බා කිව්වා. එහෙම බලනකොට ඉඩමේ අයිතිය නැති වුනත් පදිංචිය තහවුරු කරන්න පුලුවන්නම් CEB එකේ කනෙක්ෂන් දීලා තියෙනවා නේ මචන්.
    උබේ ප්‍රශ්නෙට complete answers තියනවා මේ PUCSL Guidelines වල.
    1. PUCSL https://www.pucsl.gov.lk › Fi...PDF Guideline: Change of Tariff Customer
    2. Guideline: Disconnection and Reconnection of Electricity Supply
    ඔය උබේ case එකට අදාළ guidelines දෙක. Ownership change or new connection ගන්න connection termination වලින් පසු.

    තව විස්තර ඕනෙ නම් අනිත් දේවල් ගැනත් PUCSL https://www.pucsl.gov.lk › E...PDF Customer Service Guidelines on Electricity Supply and Use of ... මේක බලන්න. උඩ දාපු 1 and 2 දෙක හොයාගන්න පුලුවන් වුණේ ඕකෙන්.
     
    • Love
    Reactions: Rick Sanchezz