ලයිට් බිලේ ප්‍රශ්නයක්! Expert opinion pls.

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    උබේ ප්‍රශ්නෙට complete answers තියනවා මේ PUCSL Guidelines වල.
    1. PUCSL https://www.pucsl.gov.lk › Fi...PDF Guideline: Change of Tariff Customer
    2. Guideline: Disconnection and Reconnection of Electricity Supply
    ඔය උබේ case එකට අදාළ guidelines දෙක. Ownership change or new connection ගන්න connection termination වලින් පසු.

    තව විස්තර ඕනෙ නම් අනිත් දේවල් ගැනත් PUCSL https://www.pucsl.gov.lk › E...PDF Customer Service Guidelines on Electricity Supply and Use of ... මේක බලන්න. උඩ දාපු 1 and 2 දෙක හොයාගන්න පුලුවන් වුණේ ඕකෙන්.

    පට්ට, උබ නම් දෙයියෙක්.
    Thanks for your time and effort machan.. :love2:
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පට්ට, උබ නම් දෙයියෙක්.
    Thanks for your time and effort machan.. :love2:
    ඔක්කොම ටික ඔතනින් බලාගන්න පුලුවන්. Landownership, building ownership නැති වෙලාවක වුණත් ගන්න පූළුවන් procedure ටික ඕකෙ තියනවා.
     
    • Love
    Reactions: Rick Sanchezz

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඔව් හැබැයි නම තියෙන නිසා එහෙම අවුලක් ඇති. මුලින්ම වරද කරල තියෙන්නෙත් CEB එක නෙ ඉඩමෙ අයිතිකාරයගෙ නමට නැතුව වෙන කෙනෙකුට දීල.

    අන්න හරි. Landownership, building ownership හරියට check කරන්නෙ නැතුව දීලා. ඒක නිසා දැන් කරන්න දෙයක් හරි owner ට නැහැ. හැබැයි ඕකෙ තවත් වෙන්න පුළුවන් දෙයක් තියනවා. Connections එක ගත්ත කෙනාට කලින් landownership, building ownership තිබිලා පස්සේ වෙන කෙනෙක් ඒ land, building ගත්තා නම් 6 months වගේ ඇතුලත (මට කාලේ හරියට මතක නැහැ) මෙයාල connection ownership transfer කරගන්න ඕනේ. එහෙම කරගෙන නැති එකක් නම් එතැනින් එන්නෙත් ප්‍රශ්නයක්. එහෙම නම් CEB එකෙන්ම connection එක remove කරනවා CEB agreement එක violate වෙලා නිසා. @Rick Sanchezz මේ දෙවෙනි එක නෙමේ නේද අවුල. ඕක නම් CEB එක කොහොමටත් ඕක remove කරනවා. පලවෙනි එක නම් අවුල වැරද්ද CEB එකේ. ඒක පෙන්නුවත් CEB එකෙන් connection remove කරනව. හොඳම දේ ownership change එකට කැමති කරන් ඒකට යන එක.

    ඉඩමෙ අයිතිය තියන කෙනාටම ලයිට් දෙනවා කියලා එකක් නැහැ වෙන කෙනෙක්ගෙ නමට ගන්න පුලුවන්
    වයිෆ්ගෙ නමට තියන ඉඩම් වලට මම මගේ නමට ලයිට් අරගෙන තියනවා, CEB එකෙන් මොනවත් අහන්නෙත් නැහැ ඉඩම අයිති කෙනාගෙන් ලියුමක් වත් ඕන නැද්ද කොහෙද
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඉඩමෙ අයිතිය තියන කෙනාටම ලයිට් දෙනවා කියලා එකක් නැහැ වෙන කෙනෙක්ගෙ නමට ගන්න පුලුවන්
    වයිෆ්ගෙ නමට තියන ඉඩම් වලට මම මගේ නමට ලයිට් අරගෙන තියනවා, CEB එකෙන් මොනවත් අහන්නෙත් නැහැ ඉඩම අයිති කෙනාගෙන් ලියුමක් වත් ඕන නැද්ද කොහෙද
    සම්පූර්ණ Guidelines ටික ඔය reply එකට පස්සෙ reply එකක මම දාලා ඇති.