උබේ ප්‍රශ්නෙට complete answers තියනවා මේ PUCSL Guidelines වල.
1. PUCSL https://www.pucsl.gov.lk › Fi...PDF Guideline: Change of Tariff Customer
2. Guideline: Disconnection and Reconnection of Electricity Supply
ඔය උබේ case එකට අදාළ guidelines දෙක. Ownership change or new connection ගන්න connection termination වලින් පසු.
තව විස්තර ඕනෙ නම් අනිත් දේවල් ගැනත් PUCSL https://www.pucsl.gov.lk › E...PDF Customer Service Guidelines on Electricity Supply and Use of ... මේක බලන්න. උඩ දාපු 1 and 2 දෙක හොයාගන්න පුලුවන් වුණේ ඕකෙන්.
පට්ට, උබ නම් දෙයියෙක්.
Thanks for your time and effort machan..