ලයිට් බිල ආව 7426/=

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    turn off unnecessery light bulbs
    කම්පියුටර් එකට තමා බං
    මං ඉතිං දවසම මේක දාගෙන ඔහේ ඉන්නවනෙ..
    කම්පියුටර් එකට වොට් 200 ක්වත් යනව ඇති නේ බං
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කම්පියුටර් එකට තමා බං
    මං ඉතිං දවසම මේක දාගෙන ඔහේ ඉන්නවනෙ..
    කම්පියුටර් එකට වොට් 200 ක්වත් යනව ඇති නේ බං
    laptop ekak ganna
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලැප්ටොප් තිරේ පොඩියි :)
    අඩුම ගානෙ දැං තියෙන 21.5' වත් ඕනෙ මට
    ඉතින් ලැප්ටොප් එකට external monitor එකක් ගහගනින්කො
     
    • Like
    • Wow
    Reactions: Cypress and kg3

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    Laptop එකක් චාර්ජර් එක ගහගෙන පාවිච්චි කරද්දී වොට් කීයක් වැය වෙනවද?
     
    • Like
    Reactions: kg3

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල්ව ජනපති කළේ කවුද කියලා ඇස් ඇරලා බලපං පින්නයෝ



    ඉතිං තොපිනේ අරගල කරලා ගෝඨව පැන්නුවේ..ඒක නිසානේ රනිලට බලේ හම්බුනේ..දැන් නිකන් බබා හුකුං ටෝක්ස් නොදා හිටපං පොන්ස්..🤣
     
    • Haha
    • Dislike
    Reactions: EVC and Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    ඉතිං තොපිනේ අරගල කරලා ගෝඨව පැන්නුවේ..ඒක නිසානේ රනිලට බලේ හම්බුනේ..දැන් නිකන් බබා හුකුං ටෝක්ස් නොදා හිටපං පොන්ස්..🤣
    බලේ හම්බුණා නෙමේ පොහොට්ටුවේ ගෝතයෝ 134ක්නේ කතිරෙ ගහලා රනිල්ට බලය දුන්නේ
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ජීවිතය විඳින්න ඕන නම් මහන්සි වෙලා සල්ලි හම්බකරපං
    නැත්නම් පටි තද කරගනිං