ලයිට් බිල ආව 7426/=

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ජීවිතය විඳින්න ඕන නම් මහන්සි වෙලා සල්ලි හම්බකරපං
    නැත්නම් පටි තද කරගනිං
    ජීවිතේ විදින්නෙ කොහොමද බං බූංදි ටිකක් කෑවත් සීනි නගිනව
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    මූ ආයේ ඉපදිලාද? නැත්නම් වෙන එකෙක් ජෝක් එකට අරන්ද?
     
    • Like
    Reactions: kg3

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතිං තොපිනේ අරගල කරලා ගෝඨව පැන්නුවේ..ඒක නිසානේ රනිලට බලේ හම්බුනේ..දැන් නිකන් බබා හුකුං ටෝක්ස් නොදා හිටපං පොන්ස්..🤣
    කොහොමද අරගල ජනපති මයිනගෙ කනට දීලා පාර්ලිමෙන්තුවෙ අත් උස්සගන්න හැටි 🤣
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    1000254032.png
     
    • Wow
    Reactions: kg3

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කම්පියුටර් එකට තමා බං
    මං ඉතිං දවසම මේක දාගෙන ඔහේ ඉන්නවනෙ..
    කම්පියුටර් එකට වොට් 200 ක්වත් යනව ඇති නේ බං
    lapak ganin yakoo
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ජීවිතේ විදින්නෙ කොහොමද බං බූංදි ටිකක් කෑවත් සීනි නගිනව

    සීනි තියෙනව කියල හරියටම දන්නේ කොහොමද චෙක් කරල බැලුවද?