ඒකක 138 ට
බිල ආව 4818 ක්
තවත් මුං වැඩි කලොත් නොකා නොබී බිල් ගෙව ගෙව හිටියෑකි
බිල ආව 4818 ක්
තවත් මුං වැඩි කලොත් නොකා නොබී බිල් ගෙව ගෙව හිටියෑකි
තවත් මුං වැඩි කලොත් නොකා නොබී බිල් ගෙව ගෙව හිටියෑකිඅපේ ඇවරේජ් එක 4 ත් පනිනව, වෙලාවකට 5ත් පනිනව ටිකක්90 panna ganna epa
රනිලගෙ ගූ කන බැල්ලියන්ගෙ කතා, අපරාදෙ තොපි ෆොල්ෆේස් එකේ වැල්ලෙ ලැගන් ජෙප්පන්ට පුක දුන්නෙපොහොට්ටුවේ කැබිනට් තීරණ
![]()
සාමාන්‍යයෙන් උබේ solar වලට වියදම් කරපු cost එකත් එක්ක break even වෙන්න අවුරුදු කීයක් යනවද?මගේ ගිය මාසෙ යුනිට් 25යි රුපියල් තුන්සිය ගානයි
බිල වැඩි වෙන්න කලින් මට සාමාන්‍යෙන් 13000-14000 (යුනිට් 300-400 වගේ අතර ගානක්) වගේ ගානක් ආවෙ. බිල් වැඩිවෙන්න කලින් සිස්ටම් එක ගැහුවානේ, බිල වැඩි උනාම මම හිතන්නෙ 25ක් විතර එන්න තිබුනු බිලක්සාමාන්යයෙන් උබේ solar වලට වියදම් කරපු cost එකත් එක්ක break even වෙන්න අවුරුදු කීයක් යනවද?
මරු මචන් එහෙම බැලුවම සුපිරි ඉතිරියක්.බිල වැඩි වෙන්න කලින් මට සාමාන්‍යෙන් 13000-14000 (යුනිට් 300-400 වගේ අතර ගානක්) වගේ ගානක් ආවෙ. බිල් වැඩිවෙන්න කලින් සිස්ටම් එක ගැහුවානේ, බිල වැඩි උනාම මම හිතන්නෙ 25ක් විතර එන්න තිබුනු බිලක්
එතකොට අවුරුදු 4-5 අතර කාලෙකින් break even වෙනවා.
ඔය අතරට තව Advantage එකක් එනවා Gas වලට, දැන් අපි ගෑස් යූස් කරන්නෙම නැහැ. කලින් ගෑස් එකක් මාස දෙක හමාරක් වගේ යූස් කරේ
එතනත් පොඩි ගානක ඉතුරුවක් වෙනවා
ඒකක 138 ට
බිල ආව 4818 ක්තවත් මුං වැඩි කලොත් නොකා නොබී බිල් ගෙව ගෙව හිටියෑකි