ලයිට් බිල ආව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    පොහොට්ටුවේ කැබිනට් තීරණ

    No Way Wow GIF by NBA
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    සාමාන්‍යයෙන් උබේ solar වලට වියදම් කරපු cost එකත් එක්ක break even වෙන්න අවුරුදු කීයක් යනවද?
    බිල වැඩි වෙන්න කලින් මට සාමාන්‍යෙන් 13000-14000 (යුනිට් 300-400 වගේ අතර ගානක්) වගේ ගානක් ආවෙ. බිල් වැඩිවෙන්න කලින් සිස්ටම් එක ගැහුවානේ, බිල වැඩි උනාම මම හිතන්නෙ 25ක් විතර එන්න තිබුනු බිලක්
    එතකොට අවුරුදු 4-5 අතර කාලෙකින් break even වෙනවා.

    ඔය අතරට තව Advantage එකක් එනවා Gas වලට, දැන් අපි ගෑස් යූස් කරන්නෙම නැහැ. කලින් ගෑස් එකක් මාස දෙක හමාරක් වගේ යූස් කරේ
    එතනත් පොඩි ගානක ඉතුරුවක් වෙනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,707
    113
    Mother Earth
    බිල වැඩි වෙන්න කලින් මට සාමාන්‍යෙන් 13000-14000 (යුනිට් 300-400 වගේ අතර ගානක්) වගේ ගානක් ආවෙ. බිල් වැඩිවෙන්න කලින් සිස්ටම් එක ගැහුවානේ, බිල වැඩි උනාම මම හිතන්නෙ 25ක් විතර එන්න තිබුනු බිලක්
    එතකොට අවුරුදු 4-5 අතර කාලෙකින් break even වෙනවා.

    ඔය අතරට තව Advantage එකක් එනවා Gas වලට, දැන් අපි ගෑස් යූස් කරන්නෙම නැහැ. කලින් ගෑස් එකක් මාස දෙක හමාරක් වගේ යූස් කරේ
    එතනත් පොඩි ගානක ඉතුරුවක් වෙනවා
    මරු මචන් එහෙම බැලුවම සුපිරි ඉතිරියක්.😎