ඕව රක්ශනය කරල නැත්තන් අවදානම් වැඩී ආයෝජනය කරපු මුදල රිකවර් කර ගන්න කලින් අකුනු වලින් නැත්තන් වෙන ක්රම වලින් ඕව පිච්චුනොත්බිල වැඩි වෙන්න කලින් මට සාමාන්යෙන් 13000-14000 (යුනිට් 300-400 වගේ අතර ගානක්) වගේ ගානක් ආවෙ. බිල් වැඩිවෙන්න කලින් සිස්ටම් එක ගැහුවානේ, බිල වැඩි උනාම මම හිතන්නෙ 25ක් විතර එන්න තිබුනු බිලක්
එතකොට අවුරුදු 4-5 අතර කාලෙකින් break even වෙනවා.
ඔය අතරට තව Advantage එකක් එනවා Gas වලට, දැන් අපි ගෑස් යූස් කරන්නෙම නැහැ. කලින් ගෑස් එකක් මාස දෙක හමාරක් වගේ යූස් කරේ
එතනත් පොඩි ගානක ඉතුරුවක් වෙනවා
ඒකක 138 ට
බිල ආව 4818 ක්තවත් මුං වැඩි කලොත් නොකා නොබී බිල් ගෙව ගෙව හිටියෑකි
138*60+1500= 9780 බිලක් ලබන මාසෙ හම්බෙනව විදුලි බිල රනිල වැඩි කරොත් .
ඒ කලින් නේ. ඕක 16ක් වත් වෙයි අඩුම දැන් වැඩි කරන්න යන එක වැඩි කරොත්Unit 208ta 10500 ganak![]()
Ow bn.. me mase unit adui.. 250 thama average enne.. 13-14 bilak enawa maseta.. 250 kiyanne wedi kaloth 20K kittu wenna ei..ඒ කලින් නේ. ඕක 16ක් වත් වෙයි අඩුම දැන් වැඩි කරන්න යන එක වැඩි කරොත්
අපෙත් 200-230 වගේ එන්නේ. කරන්ට් එකෙන් ම උයපු දවස් වල 300ක් උනා.Ow bn.. me mase unit adui.. 250 thama average enne.. 13-14 bilak enawa maseta.. 250 kiyanne wedi kaloth 20K kittu wenna ei..![]()

අකුනක් ආවොතින් එන්නෙ ග්රිඩ් එකෙන් තමයි. කෙලින්ම අකුනක් වැදුනොතින් පැනල් වල ඉඳන් කෙලවෙලා යයිඕව රක්ශනය කරල නැත්තන් අවදානම් වැඩී ආයෝජනය කරපු මුදල රිකවර් කර ගන්න කලින් අකුනු වලින් නැත්තන් වෙන ක්රම වලින් ඕව පිච්චුනොත්
ඒකක 138 ට
බිල ආව 4818 ක්තවත් මුං වැඩි කලොත් නොකා නොබී බිල් ගෙව ගෙව හිටියෑකි
138*60+1500= 9780 බිලක් ලබන මාසෙ හම්බෙනව විදුලි බිල රනිල වැඩි කරොත් .
138*60+1500= 9780 බිලක් ලබන මාසෙ හම්බෙනව විදුලි බිල රනිල වැඩි කරොත් .