ලයිට් බිල ආව

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    බිල වැඩි වෙන්න කලින් මට සාමාන්‍යෙන් 13000-14000 (යුනිට් 300-400 වගේ අතර ගානක්) වගේ ගානක් ආවෙ. බිල් වැඩිවෙන්න කලින් සිස්ටම් එක ගැහුවානේ, බිල වැඩි උනාම මම හිතන්නෙ 25ක් විතර එන්න තිබුනු බිලක්
    එතකොට අවුරුදු 4-5 අතර කාලෙකින් break even වෙනවා.

    ඔය අතරට තව Advantage එකක් එනවා Gas වලට, දැන් අපි ගෑස් යූස් කරන්නෙම නැහැ. කලින් ගෑස් එකක් මාස දෙක හමාරක් වගේ යූස් කරේ
    එතනත් පොඩි ගානක ඉතුරුවක් වෙනවා
    ඕව රක්ශනය කරල නැත්තන් අවදානම් වැඩී ආයෝජනය කරපු මුදල රිකවර් කර ගන්න කලින් අකුනු වලින් නැත්තන් වෙන ක්‍රම වලින් ඕව පිච්චුනොත්
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Ube salary eka kiyada ?
    1672747889945.png
     
    • Haha
    Reactions: siri_ayya

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    138*60+1500= 9780 බිලක් ලබන මාසෙ හම්බෙනව විදුලි බිල රනිල වැඩි කරොත් .

    ube ammata nam den gana wedi karala eka hoyaganna puluwan neda ?
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    ඒ කලින් නේ. ඕක 16ක් වත් වෙයි අඩුම දැන් වැඩි කරන්න යන එක වැඩි කරොත්
    Ow bn.. me mase unit adui.. 250 thama average enne.. 13-14 bilak enawa maseta.. 250 kiyanne wedi kaloth 20K kittu wenna ei.. 😪🥴🥲
     
    • Sad
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕව රක්ශනය කරල නැත්තන් අවදානම් වැඩී ආයෝජනය කරපු මුදල රිකවර් කර ගන්න කලින් අකුනු වලින් නැත්තන් වෙන ක්‍රම වලින් ඕව පිච්චුනොත්
    අකුනක් ආවොතින් එන්නෙ ග්‍රිඩ් එකෙන් තමයි. කෙලින්ම අකුනක් වැදුනොතින් පැනල් වල ඉඳන් කෙලවෙලා යයි
    මම ග්‍රිඩ් එකෙන් සම්පූර්නයෙන්ම ඩිස්කනෙක්ට් නිසා ග්‍රිඩ් එකෙන් අකුණක් එන්න විදියක් නැති තරම්. ඉන්වර්ටරේ පිච්චුනොත් නං ඉතින් පොඩි අවුලක් තියනවා හැබැයි මම ගත්තෙ පොඩි ගානක් වැඩිපුර ගෙවලා 5Y වොරන්ටි එක්ක ඒක නිසා ටිකක් ශේප්
    අනික මගේ ගාන රිකවර් කර ගන්න එකට වඩා ලයිට් කපන එක නිසා තමයි මේක ගැහුවෙ ඒක නිසා ඒ ගැන ලොකුවට හිතන්නෙ නැහැ
     
    • Like
    Reactions: SDCR and Mugen

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒකක 138 ට
    බිල ආව 4818 ක් :( තවත් මුං වැඩි කලොත් නොකා නොබී බිල් ගෙව ගෙව හිටියෑකි

    a371a3ba4318e46d49a7cb4fcea37477a88d6084.jpeg


    98ca4c79c71ddbbbe04a2510c56e849168d02510.jpeg

    අවුරුදු තෑගි දිගටහරහට

    යක්ක පුත්තුන්ව නමලා ඇරලා ගන්න යන්නෙ පොනිල්
    ------ Post added on Jan 3, 2023 at 7:11 PM