බය වෙන්න එපා අපි මේක ළඟදීම socialist utopia එකක් කරනවා
ඔක්කොම නොමිලේ දෙනවා, macro economy පොත් පුච්චනවා, මොකෝ ඒවා බොරු, සුනිල් හදුන්නෙත්ති සහෝදරයාගේ btc ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනවා, scarce resources වලට අපි alternatives හොයාගන්නවා, කොහොමද කියලා අහන්න එපා එතකොට අනික් උන් දැනගන්නවනේ