ආහ් එල එල සන්තෝසයි.උඹ දෙන කාලෙනේ මාත් දුන්නේ. උඹ නවත්තුවම මාත් නැවැත්තුව. කමක් නෑනේ![]()

ආහ් එල එල සන්තෝසයි.උඹ දෙන කාලෙනේ මාත් දුන්නේ. උඹ නවත්තුවම මාත් නැවැත්තුව. කමක් නෑනේ![]()


ethakota minissugen usage wala control ekak nethi wenawa ban. dan adu gaane units gana wedi weddi unit cost eka wedi wenawa kiyala danna nisa minissu units gana adu karaganna try karanawa. ohoma unoth middle class ayage control ekak nethi wenawa use karanna.unit ekak hadanna yana avg cost ekata bill kala nan iwarai oya 30, 60 seen nathuwa. rental eken administrative cost eka cover karaganna one. echcharai. avg cost eka adu wadi wena widiyata bill eka vary wenna price karanna one.
ex. wahina kaleta unit cost eka adu nisa eke wasiya minissunta hambenawa. anith kaleta price eka wadi wenawa. saralai.
Eka thamai mamath hithuweunit 120 use කරන පොර unit 180 ක්ම ඇදතැහැකි. වැඩි ගානක් යන්නෙ නෑ.![]()

"දැනට" වැඩි කරන්නේ නෑ කියන්න ඇතිදැන් වැඩි කරන්නේ නෑ කිව්වනී?
P. S. කට්ටිය අහන නිසා මෙතනම උත්තර දෙන්නම්.
පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරපු අයට 4.5 ගුණයක් විතර වැඩි කරලා තියෙන්නෙ පාඩු අවම කරගන්නලු. ලංකාවෙ සාමාන්‍යයෙන් නිශ්පාදන මිල යුනිට් එකට රු. 17-28 අතර. පොඩියට ගන්න අයට සෑහෙන සහනාධාරයක් ලැබෙනවා. දැන් රජයට සල්ලි නැති නිසා ඒක අඩු කිරීමෙ ප්‍රතිඵලය මේ.
120 ට වැඩි අයගෙන් කොහොමත් Unit එකට ලොකු ගාණක් ගන්න නිසා පාඩුවක් නැහැ.
Wadipura use karanna kiyala encourage karanava dakkamai fuel nathuwa homben yana ratakaWTF
Unit 120 එකාට යුනිට් එකක් 36.5
Unit 180 එකාට යුනිට් එකක් 30
