ලයිට් බිල වැඩි වෙන හැටි

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    unit ekak hadanna yana avg cost ekata bill kala nan iwarai oya 30, 60 seen nathuwa. rental eken administrative cost eka cover karaganna one. echcharai. avg cost eka adu wadi wena widiyata bill eka vary wenna price karanna one.
    ex. wahina kaleta unit cost eka adu nisa eke wasiya minissunta hambenawa. anith kaleta price eka wadi wenawa. saralai.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791

    ethakota minissugen usage wala control ekak nethi wenawa ban. dan adu gaane units gana wedi weddi unit cost eka wedi wenawa kiyala danna nisa minissu units gana adu karaganna try karanawa. ohoma unoth middle class ayage control ekak nethi wenawa use karanna.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,558
    113
    Oka keruwoth middle ganan use karana un thawa use karai mokada difference eka aduine. Anduwatamai padu
     
    • Like
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    P. S. කට්ටිය අහන නිසා මෙතනම උත්තර දෙන්නම්.

    පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරපු අයට 4.5 ගුණයක් විතර වැඩි කරලා තියෙන්නෙ පාඩු අවම කරගන්නලු. ලංකාවෙ සාමාන්‍යයෙන් නිශ්පාදන මිල යුනිට් එකට රු. 17-28 අතර. පොඩියට ගන්න අයට සෑහෙන සහනාධාරයක් ලැබෙනවා. දැන් රජයට සල්ලි නැති නිසා ඒක අඩු කිරීමෙ ප්‍රතිඵලය මේ.

    120 ට වැඩි අයගෙන් කොහොමත් Unit එකට ලොකු ගාණක් ගන්න නිසා පාඩුවක් නැහැ.

    ඕක සහනාධාරයක් නෙවෙයි. උඹට මතකද දන්නෑ. අම්බානෙක පායපු කාලෙක විදුලිය ඉතිරි කරන්න කියල නාකි මයිනා කරන්ට් බිල වැඩි කරා. දැන් ඔය තියන ඒකක වැඩියෙන් පාවිච්චි කරන අයගෙ ඒකක මිල වැඩි කරේ එහෙම.

    ඊට පස්සෙ අවුරුද්දේ ඕකාම ඇවිල්ල කිව්ව අඩුවෙන් පාවිච්චි කරන අයට දුන්නෙ සහනාධාරයක් කියල.

    ඔන්න ඔහොමයි ඌ ඒ කාලෙදිත් මිනිස්සු රැවැට්ටුවෙ
     
    • Like
    Reactions: NRTG

    Similar threads