ලයිට්~බිල

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
Electrician කෙනෙක්ට කියල වෙනම meter එකක් හයිකර ගන්න එකෙන් bill එක අඩු වෙන්නේ නැහැ. එකෙන් එන එකම වාසිය තමයි ඒ අදාල ගෙදර ඉන්න අය units කියක් පාවිච්චි කරනවද කියල මැන ගන්න පුළුවන් එක. ඒ units ගැන අනුව පුළුවන් ඒ යට සාදාරන මුදලක් මුලු bill ඒකට දෙන්න. හොඳම වැඩේ තමයි electricity board එකට ඉල්ලුම් කරලා meter එකක් හයි කර ගන්න එක. එහෙම කලොත් තමයි bill එක අඩු වෙන්නේ.

Example එකක් විදිහට ගෙවල් දෙකේම සමාන units ගානක් use වෙනවා කියල හිතන්න. meter දෙකක් වෙන වෙනම තිබුනොත්:

1 වැනි ගෙදර units 175 = bill එක රු. 3683
2 වැනි ගෙදර units 175 = bill එක රු. 3683

Total bill = රු.7366

ගෙවල් දෙකටම් තනි meter එකක් තිබුනොත්:

ගෙවල් දෙකේ මුළු units ගාන 350 = bill එක රු.12419

ස්තුතියි අයියේ මේ පැහැදිලි කිරිමෙන් මම හිතාගෙන හිටිය දේ හරි කියලා මට දැන් වැටවුනා. එහෙනම් මම දැන් වෙනම මීටරයක් දාන එක නැති කරන්න කියන්නම්.
ඒත් මට දැන ගන්න ඕනේ තාත්තා නැතිව CEB එකෙන් අපිට ඉල්ලුම් කරන්න පුලුවන් ද වෙනම මිටරයක් ගෙදරට.
 
kingdewi

Well-known member
  • ඒ අන්කල් නම් කියලා තිබ්බේ ඒ එන Unit ගාණ අනුව බලලා අල්ලපු ගෙදර අයගෙන් සල්ලි ගන්න ලූ. මම අම්මාට කිව්වා එහෙම කලාට අපිට වාසියක් වෙන්නේ නෑ කියලා, එහෙනම් දැන් ම කරන්න එපා කියලා කොල් එකක් දෙන්න ද ? අර අන්කල් හෙට දවල් 3 වෙද්දි කෙනෙක් ව ගෙනල්ලා හදන්න ලු යන්නේ.
    ඒත් මට දැන ගන්න ඕනේ දැන් අපේ තාත්තා නැතුව අපිට වෙනම මීටරයක් CEB එකෙන් ඉල්ලුම් කරලා දාගන්න පුලුවන් කම තියෙනවා ද කියලා කියන්න.

    nanagi methendi nam thaththa onewenne na..eya wenuwata athsan karanna puluwan wei oyage ammata.
    onema kiwwoth thaththagen awasara gaththa letter ekak fax karawala dennam kiyanna :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව්, ඇත්ත. දැන් අපේ ගෙදරට වෙනම මීටරයක් Electricity Board එකෙන් ඉල්ලුම් කරන්න නම් ගෙදර අයිතිකරු ඉන්න ඔනේද ? අද අපේ ගෙදර අන්කල් කෙනෙක් ඇවිත් ගිහිල්ලා, ඒ අන්කල් කියලා තියෙනවා ඒ අය දන්න Electrician කෙනෙක් ඉන්නවා එයාට කියලා වෙනම මීටරයක් හයි කරලා දෙන්නම් කියලා, හෙට ඇවිත් හදලා දෙන්නම් කිව්වාලු, වෙනම මීටරයක් අපිම දාගන්න එකෙන් අපිට වාසියක් අත් වෙන්නේ නෑ නේ. එකෙන් ම මීටරයක් ඉල්ලුම් කරලා දා ගන්න එකෙන් නේ අපිට වාසියක් වෙන්නේ ? මේක මට පැහැදිලි කරලා දෙන්න.

    මේ ක්‍රමයමයි අද දවල් වේලා අන්කල් කෙනෙක් ඇවිත් අම්මාට කියලා තිබ්බේ, මෙකෙන් අපිට වාසියක් වෙනවා ද ? අමතර මීටරයට වෙනම බිලක් එන්නේ නැති හින්දා එකම යුනිට් මට්ටමෙන් ම ගාන හැදෙන හින්දා අපිට පාඩුවක් වෙයි ද ? මෙකෙන් වාසියක් ද වෙන්නේ අපිට අවාසියක් ද ?

    මේ මොන පිස්සු වැඩක්ද :baffled:

    electricity board එකට කියල අළුතෙන් connection එකක් ගන්න ... ඒකට රු14,000/-විතර යනව ... උඩ තට්ටුවක් නම් වෙනම entrance තීයෙන්න ඕන ... තනි තට්ටුවක් නම් ගෙදර තනි බිත්තියකින් වෙන් වෙල තියෙන්න ඕන ... එහෙම මීටර් එකක් හයි කරොත් විතරයි වාසියක් තියෙන්නෙ ... නැත්තම් ඉතින් ලයිට් ඕෆ් කරන් ඉන්න තමයි තියෙන්නෙ :dull:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    mama danna tharamin nam methendi wenne freezer eke compressure eka off wenne nathuwa digatama wada karana ekai.
    ekanam ithin sadden aduraganna puluwan ne :yes:

    අමුතුවෙන් නම් සද්දක් නම් එන්නේ නෑ. එහෙනම් ප්‍රශ්නයක් නැතිව ඇති නේ.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    nanagi methendi nam thaththa onewenne na..eya wenuwata athsan karanna puluwan wei oyage ammata.
    onema kiwwoth thaththagen awasara gaththa letter ekak fax karawala dennam kiyanna :yes:

    ඒ අදහස නම් හොදයි වගේ. මම දැන් එකට කොල් කරලා මේ ගැන CEB එකෙන් මේ වේලාවේ විස්තර ඇහුවා නම් ඒ අය පැහැදිලි කරලා දෙයි ද ?
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මේ මොන පිස්සු වැඩක්ද :baffled:

    electricity board එකට කියල අළුතෙන් connection එකක් ගන්න ... ඒකට රු14,000/-විතර යනව ... උඩ තට්ටුවක් නම් වෙනම entrance තීයෙන්න ඕන ... තනි තට්ටුවක් නම් ගෙදර තනි බිත්තියකින් වෙන් වෙල තියෙන්න ඕන ... එහෙම මීටර් එකක් හයි කරොත් විතරයි වාසියක් තියෙන්නෙ ... නැත්තම් ඉතින් ලයිට් ඕෆ් කරන් ඉන්න තමයි තියෙන්නෙ :dull:

    14,000 ක් යනවා ද ? මේ වැඩේට කොයි තරම් කාලයක් යයි ද ? ඉල්ලුම් කරද්දිම මේ ගාණ ගෙවන්න ඕනේ ද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    14,000 ක් යනවා ද ? මේ වැඩේට කොයි තරම් කාලයක් යයි ද ? ඉල්ලුම් කරද්දිම මේ ගාණ ගෙවන්න ඕනේ ද ?

    ගෙදර අයිතිකරු අත්සන් කරන්න ඕන නෑ ... ඒ ගොල්ලන්ගෙ form එකක් තියෙනව ඒක පුරවල ... ග්‍රාම සේවක හම්බුනාම එයා අළුත් ඇඩ්‍රස් එකක් හදල සහතික කරල දෙනව ... ඒක අරන් ගිහින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගිහින් එතනින් සහතික කරගන්න ඕන ... ඊට පස්සෙ ඒක ceb office එකට දීල රු2000/- විතර ගානක් ගෙවල රිසිට් එක බාරදුන්නම ගෙදරට එනව බලන්න සතියකින් විතර

    ඒ ගොල්ලො අළුත් මීටරේ දෙන්න approval එක දුන්නම තමයි connection fee එක ගෙවන්න ඕන ... කොහොමත් ඔක්කොම වැඩ ටික මාසෙකින් කරගන්න පුළුවන් වෙයි
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මේ ක්‍රමයමයි අද දවල් වේලා අන්කල් කෙනෙක් ඇවිත් අම්මාට කියලා තිබ්බේ, මෙකෙන් අපිට වාසියක් වෙනවා ද ? අමතර මීටරයට වෙනම බිලක් එන්නේ නැති හින්දා එකම යුනිට් මට්ටමෙන් ම ගාන හැදෙන හින්දා අපිට පාඩුවක් වෙයි ද ? මෙකෙන් වාසියක් ද වෙන්නේ අපිට අවාසියක් ද ?
    oyalage line ekatama wena meter ekak damma kiyala kisi wasiyak wenne naha. eken wenne oyalata puluwan uda gedara aya kochchara use karanwada kiyala balanna witharai. bill eka hadenne degollangema usage eka ekathuwela oyalage gedara meter reading eken hinda anthimata hadena bill eke gaana godak wedi wei units gaana wedi wena hinda.

    e hinda CEB ekata kiyala uda gedarata wena line ekak aran ekata wena meter ekak daganna. ethakota oyalata eka bilak, eyalata wenama bilak enne.

    ow gedara ayithi karu thamai apply karanna ona. dan oyalage bill eka enne kaage namatada? oyage ammage namata nam ammata apply karanna puluwan athi.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    oyalage line ekatama wena meter ekak damma kiyala kisi wasiyak wenne naha. eken wenne oyalata puluwan uda gedara aya kochchara use karanwada kiyala balanna witharai. bill eka hadenne degollangema usage eka ekathuwela oyalage gedara meter reading eken hinda anthimata hadena bill eke gaana godak wedi wei units gaana wedi wena hinda.

    e hinda CEB ekata kiyala uda gedarata wena line ekak aran ekata wena meter ekak daganna. ethakota oyalata eka bilak, eyalata wenama bilak enne.

    ow gedara ayithi karu thamai apply karanna ona. dan oyalage bill eka enne kaage namatada? oyage ammage namata nam ammata apply karanna puluwan athi.

    මෙහෙම ඕන නෑ බන් ... මම ගත්ත ගිය අවුරුද්දෙ ... අපේ ගෙදර electricity bill එක එන්නෙත් කලින් අයිතිකාරය නමට ... එහෙම තියෙද්දිත් අවුලක් උනේ නෑ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මෙහෙම ඕන නෑ බන් ... මම ගත්ත ගිය අවුරුද්දෙ ... අපේ ගෙදර electricity bill එක එන්නෙත් කලින් අයිතිකාරය නමට ... එහෙම තියෙද්දිත් අවුලක් උනේ නෑ
    ela ela. :)
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ගෙදර අයිතිකරු අත්සන් කරන්න ඕන නෑ ... ඒ ගොල්ලන්ගෙ form එකක් තියෙනව ඒක පුරවල ... ග්‍රාම සේවක හම්බුනාම එයා අළුත් ඇඩ්‍රස් එකක් හදල සහතික කරල දෙනව ... ඒක අරන් ගිහින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගිහින් එතනින් සහතික කරගන්න ඕන ... ඊට පස්සෙ ඒක ceb office එකට දීල රු2000/- විතර ගානක් ගෙවල රිසිට් එක බාරදුන්නම ගෙදරට එනව බලන්න සතියකින් විතර

    ඒ ගොල්ලො අළුත් මීටරේ දෙන්න approval එක දුන්නම තමයි connection fee එක ගෙවන්න ඕන ... කොහොමත් ඔක්කොම වැඩ ටික මාසෙකින් කරගන්න පුළුවන් වෙයි

    ස්තුතියි අයියේ මේ විස්තර වලට මේ දේ මට හුගාක් වැදගත් වෙනවා.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    oyalage line ekatama wena meter ekak damma kiyala kisi wasiyak wenne naha. eken wenne oyalata puluwan uda gedara aya kochchara use karanwada kiyala balanna witharai. bill eka hadenne degollangema usage eka ekathuwela oyalage gedara meter reading eken hinda anthimata hadena bill eke gaana godak wedi wei units gaana wedi wena hinda.

    e hinda CEB ekata kiyala uda gedarata wena line ekak aran ekata wena meter ekak daganna. ethakota oyalata eka bilak, eyalata wenama bilak enne.

    ow gedara ayithi karu thamai apply karanna ona. dan oyalage bill eka enne kaage namatada? oyage ammage namata nam ammata apply karanna puluwan athi.

    තාත්තාගේ නමට, අම්මාට නම් මේ ෆොම් එක පුරවන්න එකට යන්නම ඕන වෙන එකක් නෑ නේ. ගෙදරට ගෙනල්ලා පුරවන්න පුලුවන් කම තියෙයි කියලා මම හිතනවා.
    තාත්තාම ඕනේ කිව්වා නම් කලින් අයියා කෙනෙක් කිව්ව විදියට තාත්තාට ෆැක්ස් එකකින් විස්තර කරන්න කියලා යවන්න කිව්වා නම් හරි නේ.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    තාත්තාගේ නමට, අම්මාට නම් මේ ෆොම් එක පුරවන්න එකට යන්නම ඕන වෙන එකක් නෑ නේ. ගෙදරට ගෙනල්ලා පුරවන්න පුලුවන් කම තියෙයි කියලා මම හිතනවා.
    තාත්තාම ඕනේ කිව්වා නම් කලින් අයියා කෙනෙක් කිව්ව විදියට තාත්තාට ෆැක්ස් එකකින් විස්තර කරන්න කියලා යවන්න කිව්වා නම් හරි නේ.
    hari
     
    kingdewi

    Well-known member
  • අමුතුවෙන් නම් සද්දක් නම් එන්නේ නෑ. එහෙනම් ප්‍රශ්නයක් නැතිව ඇති නේ.

    naha nangi, normal nam freezer eka sadde enawa..aye sadde nathiwenawa. namuth awlak nam sadde digatama enawa.

    ඒ අදහස නම් හොදයි වගේ. මම දැන් එකට කොල් කරලා මේ ගැන CEB එකෙන් මේ වේලාවේ විස්තර ඇහුවා නම් ඒ අය පැහැදිලි කරලා දෙයි ද ?

    dan newei heta working hours wala ahanna nanga :yes:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    naha nangi, normal nam freezer eka sadde enawa..aye sadde nathiwenawa. namuth awlak nam sadde digatama enawa.

    dan newei heta working hours wala ahanna nanga :yes:

    හරි හෙට මේ ගැන කොල් එකක් දිලාම අහලා බලන්නම්, ඊට පස්සේ වෙන දේ පැහැදිලි කරන්නම් කෝ, දැන් නම් අර අන්කල්ට අර Electrician කෙනාව හෙට ගෙන්න එපා කියලා කොල් එකක් දුන්නා, ඒ හින්දා දැන් වෙනම මීටරයක් CEB එකෙන් ගන්නයි මේ උත්සහ කරන්නේ.
    ස්තුතියි හැම ආකාරයෙන් ම උදව් කරපු හැමෝටම.
     
    kingdewi

    Well-known member
  • හරි හෙට මේ ගැන කොල් එකක් දිලාම අහලා බලන්නම්, ඊට පස්සේ වෙන දේ පැහැදිලි කරන්නම් කෝ, දැන් නම් අර අන්කල්ට අර Electrician කෙනාව හෙට ගෙන්න එපා කියලා කොල් එකක් දුන්නා, ඒ හින්දා දැන් වෙනම මීටරයක් CEB එකෙන් ගන්නයි මේ උත්සහ කරන්නේ.
    ස්තුතියි හැම ආකාරයෙන් ම උදව් කරපු හැමෝටම.

    ඔවු ඒක හොඳයි .
    ඉක්මනින් මීටර් එකක් දාගන්න පුළුවන් වේවි :yes:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පෙරේදා අපේ ගෙදර බිල ගෙවද්දි අමතර මීටරයක් දාන්න ඉල්ලුම් කරන ෆොම් එකක් අන්කල් කෙනෙක් ගෙනල්ලා තිබ්බා, මට පුලුවන් විදියට ඒ ෆොම් එක පිරෙව්වා, ඒත් මම දන්නේ නැති තැන් වුනත් තියෙනවා. මේ ෆොම් එකේ පිටු 6ක් තිබ්බාට අපිට පුරවන්න තියෙන්නේ පිටු 2යි.