මේ මගෙ ගෙවල් දෙකක බිල් දෙකක්. එකක යුනිට් ගාන අඩුයි ගාන වැඩියි. අනිකෙ යුනිට් ගාන වැඩි ගාන අඩුයි.
පුලුවන් එකෙක් පැහැදිලි කරපල්ලා මේක.
පුලුවන් එකෙක් පැහැදිලි කරපල්ලා මේක.
Last edited:

uda balapanපුලුවන් එකෙක් තේරුම් කරල දීපන් මොකක්ද මේ හුටපටේ. ජෙනුඉන් කේස් එකක්ද. මුන්ගේ බග් එකක්ද. එහෙනම් ලොකු කේස් එකක්.
පුලුවන් එකෙක් තේරුම් කරල දීපන් මොකක්ද මේ හුටපටේ. ජෙනුඉන් කේස් එකක්ද. මුන්ගේ බග් එකක්ද. එහෙනම් ලොකු කේස් එකක්.
meka hariUdin dala thiyenne D1 vs G1.
D1 - Domestic, private residence
G1 - General, Shops, banks etc
හිකෙනවා නේ. මේ G1 eka D1 කර ගන්ඩ වෙනවා. හැමෝටම ස්තූතී ලබා දුන් සහයෝගයට.Udin dala thiyenne D1 vs G1.
D1 - Domestic, private residence
G1 - General, Shops, banks etc
Tariff දෙකක් නේ. domestic and General purpose.මේ මගෙ ගෙවල් දෙකක බිල් දෙකක්. එකක යුනිට් ගාන අඩුයි ගාන වැඩියි. අනිකෙ යුනිට් ගාන වැඩි ගාන අඩුයි.
පුලුවන් එකෙක් පැහැදිලි කරපල්ලා මේක.
View attachment 258960
View attachment 258961
ඔය දෙක අයක්‍රම දෙකක් නේ බං.මේ මගෙ ගෙවල් දෙකක බිල් දෙකක්. එකක යුනිට් ගාන අඩුයි ගාන වැඩියි. අනිකෙ යුනිට් ගාන වැඩි ගාන අඩුයි.
පුලුවන් එකෙක් පැහැදිලි කරපල්ලා මේක.
View attachment 258960
View attachment 258961
ඒකනෙ බන් ලයිට් ගද්දි වැරදි එක දාල ගත්ත එකා.Tariff දෙකක් නේ. domestic and General purpose.
G1 එක යුනිට් 300 යනකන් ෆ්ලැට් රේට් එකක් යන්නේ.
D1 එක යුනිට් 30 න් 30 වෙනස් වෙනව.
G1 eka shop ekak nam, issrahata usage eka wedi wenawa nam 200+ G1 thiyaganna, house ekak nam change karagannaහිකෙනවා නේ. මේ G1 eka D1 කර ගන්ඩ වෙනවා. හැමෝටම ස්තූතී ලබා දුන් සහයෝගයට.
Unit kiiyk ynwadaමගෙත් ගත්තු දවසේ ඉඳන් එක මාසෙකට 12000 ගානක් එනවා අනිත් මාසෙට 6000 ගානක් එනවා. යුනිට් ගාන එකම වගේ. ඔය ගනන් දෙක මාරුවෙන් මාරුවට එනවා
ජුලි මාසේ යුනිට් 189 ට 7365 ක් ඇවිත් මේ මාසේ යුනිට් 202 ට 6685 ක් ඇවිත්. (අගෝස්තු සැප්තැම්බර් මාස දෙකේනම් ජුලි මාසේ ගානත් එක්ක බලද්දි හරි 12000 ගානක් ඇවිත් තියෙනවා යුනිට් ගාන වැඩි )Unit kiiyk ynwada