ලයිට් බිල

deepwater

Well-known member
  • Aug 14, 2015
    869
    508
    93
    මේ මගෙ ගෙවල් දෙකක බිල් දෙකක්. එකක යුනිට් ගාන අඩුයි ගාන වැඩියි. අනිකෙ යුනිට් ගාන වැඩි ගාන අඩුයි.

    පුලුවන් එකෙක් පැහැදිලි කරපල්ලා මේක.

    65434.jpg

    65435.jpg
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    869
    508
    93
    පුලුවන් එකෙක් තේරුම් කරල දීපන් මොකක්ද මේ හුටපටේ. ජෙනුඉන් කේස් එකක්ද. මුන්ගේ බග් එකක්ද. එහෙනම් ලොකු කේස් එකක්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,871
    21,205
    113
    adala nene
    billing cycle eke dates gana balapan

    tariff catogory wenas ne yako dn dekke :P
    ------ Post added on Nov 17, 2025 at 3:00 PM
     
    ehazard

    Active member
  • May 5, 2006
    257
    86
    28
    පුලුවන් එකෙක් තේරුම් කරල දීපන් මොකක්ද මේ හුටපටේ. ජෙනුඉන් කේස් එකක්ද. මුන්ගේ බග් එකක්ද. එහෙනම් ලොකු කේස් එකක්.
    uda balapan
     
    • Wow
    Reactions: deepwater

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,168
    2
    55,039
    113
    පුලුවන් එකෙක් තේරුම් කරල දීපන් මොකක්ද මේ හුටපටේ. ජෙනුඉන් කේස් එකක්ද. මුන්ගේ බග් එකක්ද. එහෙනම් ලොකු කේස් එකක්.

    Udin dala thiyenne D1 vs G1.

    D1 - Domestic, private residence

    G1 - General, Shops, banks etc
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    869
    508
    93
    Udin dala thiyenne D1 vs G1.

    D1 - Domestic, private residence

    G1 - General, Shops, banks etc
    හිකෙනවා නේ. මේ G1 eka D1 කර ගන්ඩ වෙනවා. හැමෝටම ස්තූතී ලබා දුන් සහයෝගයට.
     
    • Like
    Reactions: Hyaenidae

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    519
    401
    63
    Colombo
    මේ මගෙ ගෙවල් දෙකක බිල් දෙකක්. එකක යුනිට් ගාන අඩුයි ගාන වැඩියි. අනිකෙ යුනිට් ගාන වැඩි ගාන අඩුයි.

    පුලුවන් එකෙක් පැහැදිලි කරපල්ලා මේක.

    View attachment 258960

    View attachment 258961
    Tariff දෙකක් නේ. domestic and General purpose.
    G1 එක යුනිට් 300 යනකන් ෆ්ලැට් රේට් එකක් යන්නේ.
    D1 එක යුනිට් 30 න් 30 වෙනස් වෙනව.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,892
    40,003
    113
    Homagama
    මේ මගෙ ගෙවල් දෙකක බිල් දෙකක්. එකක යුනිට් ගාන අඩුයි ගාන වැඩියි. අනිකෙ යුනිට් ගාන වැඩි ගාන අඩුයි.

    පුලුවන් එකෙක් පැහැදිලි කරපල්ලා මේක.

    View attachment 258960

    View attachment 258961
    ඔය දෙක අයක්‍රම දෙකක් නේ බං.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    869
    508
    93
    Tariff දෙකක් නේ. domestic and General purpose.
    G1 එක යුනිට් 300 යනකන් ෆ්ලැට් රේට් එකක් යන්නේ.
    D1 එක යුනිට් 30 න් 30 වෙනස් වෙනව.
    ඒකනෙ බන් ලයිට් ගද්දි වැරදි එක දාල ගත්ත එකා. 😥 මම ඉතින් දැන් ගෙවපන්කෝ.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,454
    5,856
    113
    හිකෙනවා නේ. මේ G1 eka D1 කර ගන්ඩ වෙනවා. හැමෝටම ස්තූතී ලබා දුන් සහයෝගයට.
    G1 eka shop ekak nam, issrahata usage eka wedi wenawa nam 200+ G1 thiyaganna, house ekak nam change karaganna
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,516
    4,560
    113
    මගෙත් AC ගත්තු දවසේ ඉඳන් එක මාසෙකට 12000 ගානක් එනවා අනිත් මාසෙට 6000 ගානක් එනවා. යුනිට් ගාන එකම වගේ. ඔය ගනන් දෙක මාරුවෙන් මාරුවට එනවා
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,447
    26,021
    113
    Fantasy
    මගෙත් ගත්තු දවසේ ඉඳන් එක මාසෙකට 12000 ගානක් එනවා අනිත් මාසෙට 6000 ගානක් එනවා. යුනිට් ගාන එකම වගේ. ඔය ගනන් දෙක මාරුවෙන් මාරුවට එනවා
    Unit kiiyk ynwada
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,516
    4,560
    113
    Unit kiiyk ynwada
    ජුලි මාසේ යුනිට් 189 ට 7365 ක් ඇවිත් මේ මාසේ යුනිට් 202 ට 6685 ක් ඇවිත්. (අගෝස්තු සැප්තැම්බර් මාස දෙකේනම් ජුලි මාසේ ගානත් එක්ක බලද්දි හරි 12000 ගානක් ඇවිත් තියෙනවා යුනිට් ගාන වැඩි )