Hadanna giye metroth nemei monorail uth nemei baaaan. Light rail
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Jun 29, 2022 #21 Hadanna giye metroth nemei monorail uth nemei baaaan. Light rail Reactions: Walter White, NRTG, Walter Hartwell White and 3 others
chinthi123 Well-known member Dec 26, 2009 1,458 661 113 planet earth Jun 29, 2022 #22 ai meyaka bicycle eke awilla inne. Mu rajapassalata deela waradana hamba wela nedda Reactions: Walter White and NRTG
TonyMontana83 Well-known member Apr 9, 2022 9,104 19,671 113 Miami Jun 29, 2022 #23 අඩෝ මේව දකිද්දි නම් පිස්සු හුත්තිගෙ පුතාට කතිරෙ ගහපු එක ගැන පට්ට දුකක් එන්නේ. අඩු තරමෙ දැන් ජපානෙන් ආධාරයක්වත් නෑ. උඹල හිතනවද මූව මරල හරි අයින් කලොත් ආයෙ ඔය ජාත්‍යන්තර සපෝට් හම්බ වෙයි කියලා? Reactions: dinuksha_asela, vito, NRTG and 1 other person
අඩෝ මේව දකිද්දි නම් පිස්සු හුත්තිගෙ පුතාට කතිරෙ ගහපු එක ගැන පට්ට දුකක් එන්නේ. අඩු තරමෙ දැන් ජපානෙන් ආධාරයක්වත් නෑ. උඹල හිතනවද මූව මරල හරි අයින් කලොත් ආයෙ ඔය ජාත්‍යන්තර සපෝට් හම්බ වෙයි කියලා?
monson Well-known member May 7, 2007 25,666 28,702 113 Jun 29, 2022 #24 Gota sakkili balla nwaththapu Colombo Suburban Railway Project eka. ------ Post added on Jun 29, 2022 at 10:48 AM Reactions: thomian, Walter White, NRTG and 2 others
Gota sakkili balla nwaththapu Colombo Suburban Railway Project eka. ------ Post added on Jun 29, 2022 at 10:48 AM
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Jun 29, 2022 #25 monson said: View attachment 175796 View attachment 175797 View attachment 175798 View attachment 175799 Click to expand... ඔක එපා කියපු එකෙක් දැන් කැබිනෙට් එකේ ඉන්නේ රනිල්ට අහගන්න කියහන් දම්මිකගෙන් ඇයි එපා කිව්වේ කියලා Reactions: NRTG, Walter White, Walter Hartwell White and 2 others
monson said: View attachment 175796 View attachment 175797 View attachment 175798 View attachment 175799 Click to expand... ඔක එපා කියපු එකෙක් දැන් කැබිනෙට් එකේ ඉන්නේ රනිල්ට අහගන්න කියහන් දම්මිකගෙන් ඇයි එපා කිව්වේ කියලා
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Jun 29, 2022 #26 ජප්පෝ කෙරවළපිටිය ගල් අඟුරු බලාගාරය හදන්න අවුරුදු දහයක් බලාගෙන හිටිය. චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ හිටි අගමැති රත්නසිරි වික්‍රමනායක ජපන් තානාපති ගෙන්වල කිව්වා ඒ ප්‍රොජෙක්ට් එක ඕන නෑ කියල, සහන කාලයක් අඩුම පොළියක් එක්ක ජපන්නුන්ගේ ටෙක්නොලොජි එකට හදන්න තිබුණු චාන්ස් එක නැති කරගත්ත. ඊට පස්සේ චීන්නුන් එක්ක ප්‍රොජෙක්ට් එක කලේ, එතකොට අර කලින් තිබුණු තරම් විරෝධතා ආවෙත් නැහැ. මට හිතෙන්නේ චීන්නු තමයි ඔය ප්‍රොජෙක්ට් බ්ලොක් කරන්නේ. Reactions: thomian, monson, NRTG and 3 others
ජප්පෝ කෙරවළපිටිය ගල් අඟුරු බලාගාරය හදන්න අවුරුදු දහයක් බලාගෙන හිටිය. චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ හිටි අගමැති රත්නසිරි වික්‍රමනායක ජපන් තානාපති ගෙන්වල කිව්වා ඒ ප්‍රොජෙක්ට් එක ඕන නෑ කියල, සහන කාලයක් අඩුම පොළියක් එක්ක ජපන්නුන්ගේ ටෙක්නොලොජි එකට හදන්න තිබුණු චාන්ස් එක නැති කරගත්ත. ඊට පස්සේ චීන්නුන් එක්ක ප්‍රොජෙක්ට් එක කලේ, එතකොට අර කලින් තිබුණු තරම් විරෝධතා ආවෙත් නැහැ. මට හිතෙන්නේ චීන්නු තමයි ඔය ප්‍රොජෙක්ට් බ්ලොක් කරන්නේ.
Walter White Well-known member Nov 20, 2019 43,622 125,129 113 දෙහිවල Jun 29, 2022 #27 අපිත් බිඩ් කරා ලෝගිස්ටික් වැඩ ටිකට, ජාතික අපරාද මේවා ඉතින් Reactions: Walter Hartwell White, PHBhagya, thomian and 2 others
monson Well-known member May 7, 2007 25,666 28,702 113 Jun 29, 2022 #28 Gota sakkili balla nwaththapu කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය - Colombo Suburban Railway Efficiency Improvement Project (CSREIP) eka. monson said: Gota sakkili balla nwaththapu කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය - Colombo Suburban Railway Efficiency Improvement Project (CSREIP) eka. Click to expand... ------ Post added on Jun 29, 2022 at 11:28 AM Reactions: NRTG and Walter White
Gota sakkili balla nwaththapu කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය - Colombo Suburban Railway Efficiency Improvement Project (CSREIP) eka. monson said: Gota sakkili balla nwaththapu කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය - Colombo Suburban Railway Efficiency Improvement Project (CSREIP) eka. Click to expand... ------ Post added on Jun 29, 2022 at 11:28 AM
PHBhagya Well-known member Feb 26, 2020 25,086 3 118,766 113 Gampaha Jun 29, 2022 #29 කාලකන්ණි වියත්මග... Reactions: dinuksha_asela, Walter Hartwell White, NRTG and 1 other person
Thilina123 Well-known member Feb 6, 2007 2,050 2,855 113 Jun 29, 2022 #30 ඔය ප්‍රෝපා පට්ට උද්දච්ච මිනිහෙක් , තව කතාවක් සුනාමියෙන් පස්සේ අපේ ඉස්කෝලේ අලුත් තැනක හදන්න පටන් ගත්ත ආමි කෑම්ප් එකේ සහ CTB depot එකෙ ඉඩම් වල. ප්‍රෝපා ප්‍රවාහන අමත්‍යන්ශේ ලේකම්ද කොහෙද ඒ කලේ මූ CTB ඉඩම දුන්නේ නෑ පට්ට උදැල්ලක් දැම්මේ, මු ඉස්කෝලේ old boy එකේ මු හිටියේ ඉස්කෝලේ තැන මරුකරනවට විරුද්ධ සුළුතර මතය නියෝජනය කරන අයත් එක්ක පලි කලින් ඉඩනුත් මිනිහ බයිසිකල් එකේ ගමන් යනවා මන් දැකල තියෙනවා Reactions: thomian and monson
ඔය ප්‍රෝපා පට්ට උද්දච්ච මිනිහෙක් , තව කතාවක් සුනාමියෙන් පස්සේ අපේ ඉස්කෝලේ අලුත් තැනක හදන්න පටන් ගත්ත ආමි කෑම්ප් එකේ සහ CTB depot එකෙ ඉඩම් වල. ප්‍රෝපා ප්‍රවාහන අමත්‍යන්ශේ ලේකම්ද කොහෙද ඒ කලේ මූ CTB ඉඩම දුන්නේ නෑ පට්ට උදැල්ලක් දැම්මේ, මු ඉස්කෝලේ old boy එකේ මු හිටියේ ඉස්කෝලේ තැන මරුකරනවට විරුද්ධ සුළුතර මතය නියෝජනය කරන අයත් එක්ක පලි කලින් ඉඩනුත් මිනිහ බයිසිකල් එකේ ගමන් යනවා මන් දැකල තියෙනවා
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Dec 7, 2022 #32 උගේ අම්මට whoකන වේසිගෙ පුතාට මේවා දැක්කම ගූ යනවා @erozan
monson Well-known member May 7, 2007 25,666 28,702 113 Dec 8, 2022 #33 සක්කිලි මෝඩ ගෝඨා ට මරණ දඬුවම් දීලා වෙන රටකනම් නොදන්න ජනාධිපතිකම් කරන්න ඇවිල්ල රට බංකොලොත් කරා මදිවට මේ කරපු අපරාධ වලට.
සක්කිලි මෝඩ ගෝඨා ට මරණ දඬුවම් දීලා වෙන රටකනම් නොදන්න ජනාධිපතිකම් කරන්න ඇවිල්ල රට බංකොලොත් කරා මදිවට මේ කරපු අපරාධ වලට.