ලයිලා” නමින් සුළි කුණාටුවක් එයි .....be carefull
මහ වැසි සමග තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
මැයි,18,(විමසුම) – බෙංගාල බොක්ක අවට පැවති අඩුපීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පත්ව ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අද පස්වරු 02.00 පමණ යාපනයට කිලෝ මීටර් 600 ක් පමණ ඊසාන දෙසින් පැවති මෙම සුළි කුණාටුව “ලයිලා” නමින් හඳුන්වන බවත් එය වයඹ දෙසට බරව ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා, දිවයිනට උතුරු සහ ඊසාන දෙසින් මුහුදු ප්‍රදේශ වලට නිරන්තර වැසි, තද සුළං සහ රළු ස්වභාවයක් ඇති වන බවත් බස්නාහිර, නිරිතදිග, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලදී විටින් විට වැහි හෝ ගිගුරුම් සහිත වැසිද සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැහි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සඳහන්ය.
ලයිලා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, පළාත් වලත්, වයඹ පළාතේ සමහර කොටස් වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ ඇතැම් ස්ථාන වලට විටෙක තද සුළං අපේක්ෂා කරන බව සඳහන්ය.
meka kiwata mata rep ++++ denna

Ehenam adath wassa sure.....!! 