ලයිලා - මජ්නූන් දන්නවද ?

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Elazzzzzzzz:love:

    Bump75000.jpg
    :):)
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Aaja Nachle ෆිල්ම් එකේ අන්තිමට තියෙනවා ලෙයිලා මජ්නූ කතාව වේදිකා නාට්‍යයකට හරවලා. මේ ඒ කතන්දරේ තියෙන කොටස. මේ කියවපු කතාවට වඩා ටිකක් වෙනස් හැබැයි. කොයිකද දන්නේ නෑ ඇත්ත කතාව. කම්මැලි නැතුව බලන්න පුළුවන්.