ලයිලා මජ්නූන් - "Original Photo”

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අහම්බෙන් වගේ හම්බුනේ.. Photo එකේ authenticity එක නම් sure කරන්න බෑ..
    BeautyIsInTheEyeOfTheBeholder
    36A656BE-C26C-4E05-8A22-54FE6AA94314.jpeg
     
    • Haha
    Reactions: Ozone4

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මුන් දෙන්නගෙන් කෙල්ල කවුද කොල්ලා කවුද කියලා අපිව පොඩ්ඩක් දැනුවත් කරපංකෝ කොල්ලෝ. ඇස්දෙකේ වැරද්දක්ද මංදා මට නම් දෙන්නවම පේන්නේ කොල්ලෝ වගේ කම්ෆිවුස් වෙලා ඉන්නේ. 😁😁😁😁
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,859
    8
    35,447
    113
    Obvious fake... The Laila & Majnu story originates somewhere in Persia in the 7th Century. Various versions exist from Arabs to Indian. There are paintings.
    The origin if the arabic word "Majnoon" supposedly is attributed to Majnu who went mad.
    Majnoon in arabic or urdu means crazy or mad.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    Fak Fake, ලයිලාව හරියට මජ්නූන්වත් දැකලා නැති එකෙ උඹට කොහෙන්ද ෆොටෝ එක.​

     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේවා ක්ලික් බේට්. මිලියන් ගණනින් විව්ස් එනවා නේ.

    හුටා මට වුනෙත් එක ම නේ, ලයිලා මජ්නූන් බලන්න ආවේ :baffled: