ලයිව් ඇස්සිඩන්ට්

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    154477458_108476564627429_602092520250521320_n.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,414
    1
    158,791
    113
    98
    කෑගල්ල
    මොකක්ද ඔච්චර පදින්න ආස බයික්කේ?

    අම්මප යකෝ, හොනට් එකක් පැදපු එකෙක් අහන පස්නයක් ද මේ ? :oo:

    පැදපු හොනට් එකටත් තෝ නින්දාවක් :growl:
     

    HmNRazor

    Well-known member
  • මන් බයික් පදින්න ආසයි බන්, වැස්සෙ යන්න ඊටත් වඩා ආසයි.
    යකෝ මගෙ ප්‍රොපයිල් නම බලපියකො :angry:

    මොකක්ද ඔච්චර පදින්න ආස බයික්කේ?
    අම්මප යකෝ, හොනට් එකක් පැදපු එකෙක් අහන පස්නයක් ද මේ ? :oo:

    පැදපු හොනට් එකටත් තෝ නින්දාවක් :growl:
    "අම රයිඩර්" සීන් එකක් නේ? කාරි නෑ කාරි නෑ පැදගෙන යන්ට පැදගෙන යන්ට! ඕ යේ......... 🥴
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,815
    113
    ඇල්ල වැල්ලවාය පරෙ කැබ් එකක් හෙලට ගිහින් ඩ්‍රයිවරය මැරිලා තිබ්බා. රෑ කවුරුත් දැකලා නෑ.. උදේ තමා සින් එක දන්නේ මිනිස්සු.
    අරු තුවාල වෙලා කොහොමහරි එලියට ඇවිත්.. පොලොවේ තනකොල ඉදන් අතින් ගලවල මරු විකල්ලෙන්..
    එවෙලෙ හොස්පිටල් ගෙනිච්ච නම් බේරගන්නත් තිබ්බලු. උගෙ වෙලාව
     
    • Sad
    Reactions: NRTG and Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,448
    19,699
    113
    මන් බයික් පදින්න ආසයි බන්, වැස්සෙ යන්න ඊටත් වඩා ආසයි.
    යකෝ මගෙ ප්‍රොපයිල් නම බලපියකො :angry:
    ආයෙත් අහල..

    හැබැයි මම ආස නෑ වැස්සෙ පදින්න..

    තෙමෙන නිසා නෙමේ එලවන්න බෑනෙ ලිස්සන සීන් එක නිසා
     
    • Haha
    Reactions: Solo Rider