මොකක්ද ඔච්චර පදින්න ආස බයික්කේ?


"අම රයිඩර්" සීන් එකක් නේ? කාරි නෑ කාරි නෑ පැදගෙන යන්ට පැදගෙන යන්ට! ඕ යේ.........මන් බයික් පදින්න ආසයි බන්, වැස්සෙ යන්න ඊටත් වඩා ආසයි.
යකෝ මගෙ ප්රොපයිල් නම බලපියකො
මොකක්ද ඔච්චර පදින්න ආස බයික්කේ?
අම්මප යකෝ, හොනට් එකක් පැදපු එකෙක් අහන පස්නයක් ද මේ ?
පැදපු හොනට් එකටත් තෝ නින්දාවක්![]()
ආයෙත් අහල..මන් බයික් පදින්න ආසයි බන්, වැස්සෙ යන්න ඊටත් වඩා ආසයි.
යකෝ මගෙ ප්රොපයිල් නම බලපියකො![]()