ලයිව් ඇස්සිඩන්ට්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    මන් කෑගල්ලෙ ඉදන් කොලබ එන්න ආව 9.30 pm වගෙ, පට්ට වැස්සෙ. ගෙවල් තියෙන්නෙ බුලත්කොහුපිටිය පාරෙ.

    ටවුන් එක ලන් කරල, මෙන්න කේ ඩී එච් එකක් තියනවා කානුවෙ, මූන කුඩු, අනිත් පැත්ත ගහල. ඇතුලෙ එවුන් ඉන්නවත් පේනවා, දොර අරින්න ට්‍රයි කරනවා.

    පාරේ වාහන 2,3 ක් ගියා, එකෙක්වත් බලන්නෙවත් නෑ. වටේ ගෙවල් වලත් ලයිට් නිවල, මොකෙක්වත් නෑ, කොරෝන හින්ද මටත් ලගට යන්න බයයි.

    119 ගැහුව, ඒ මගුල බිසී. එහෙම්ම ගියා ටවුමට, හන්දියෙ ඉන්න පොලිස් බුවාල දෙන්නෙක්. උන්ට කීවම උන් ඒ වෙලාවෙම ට්‍රැපික් එකට ඉන්ෆොර්ම් කලා. මට යන්ඩ කිව.

    එද්දි තමා මතක් උනෙ, අරුන් බීල නන්, තව 25ක් කෙල වෙනවා, වෑන් එකෙ අලාබෙට අමතරව.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මිනිස් පුළුටක් නැති තැන් දෙක තුනක ඇක්සිඩන්ට් උනත් බය වෙන්න එපා
    ඇක්සිඩන්ට් වලදි උදව් කරන උන්ට රිටන් එක ලැබෙනවා ලොවෙත්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මන් කෑගල්ලෙ ඉදන් කොලබ එන්න ආව 9.30 pm වගෙ, පට්ට වැස්සෙ. ගෙවල් තියෙන්නෙ බුලත්කොහුපිටිය පාරෙ.

    ටවුන් එක ලන් කරල, මෙන්න කේ ඩී එච් එකක් තියනවා කානුවෙ, මූන කුඩු, අනිත් පැත්ත ගහල. ඇතුලෙ එවුන් ඉන්නවත් පේනවා, දොර අරින්න ට්‍රයි කරනවා.

    පාරේ වාහන 2,3 ක් ගියා, එකෙක්වත් බලන්නෙවත් නෑ. වටේ ගෙවල් වලත් ලයිට් නිවල, මොකෙක්වත් නෑ, කොරෝන හින්ද මටත් ලගට යන්න බයයි.

    119 ගැහුව, ඒ මගුල බිසී. එහෙම්ම ගියා ටවුමට, හන්දියෙ ඉන්න පොලිස් බුවාල දෙන්නෙක්. උන්ට කීවම උන් ඒ වෙලාවෙම ට්‍රැපික් එකට ඉන්ෆොර්ම් කලා. මට යන්ඩ කිව.

    එද්දි තමා මතක් උනෙ, අරුන් බීල නන්, තව 25ක් කෙල වෙනවා, වෑන් එකෙ අලාබෙට අමතරව.
    උබව අහු උනොත් මස් කරලා දායි එහෙම නම්
    අම්මෝ
     
    • Sad
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කැරි වැඩ කරන්න එපා මනුස්සයෝ. ගහෙන් වැන්න මිනිහට ගොනත් ඇනලා බල්ලෙකුත් ඇරිය වගේ වැඩක් උනේ. වාහනේ හැප්පුනා මදිවට බීලා කියලා දඩත් ගැහුවා. Mask දාලා නෑ කියලා වඩාගෙන බස් එකකට දැම්මා. මුන් දැම්ම මේක අරන් යන පාටකුත් නෑ. මට රෙන්නත් බරයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මිනිස් පුළුටක් නැති තැන් දෙක තුනක ඇක්සිඩන්ට් උනත් බය වෙන්න එපා
    ඇක්සිඩන්ට් වලදි උදව් කරන උන්ට රිටන් එක ලැබෙනවා ලොවෙත්

    eka aththa eth kage hri topiyak da dnne nane bn
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නෑ බන්
    බයික් එකෙ
    මොනාද යකෝ.. අච්චර ඩ්‍රයිව් කරන්න ආතල් වන්ඩියක් තියාගන බයික් එකේ යන්නෙ... අනික සේෆ් නෑනේ බං.
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    uba mokada wesse bike eke yanne kiyapan. side business karanawa neh, aththa kiyapan

    මන් බයික් පදින්න ආසයි බන්, වැස්සෙ යන්න ඊටත් වඩා ආසයි.
    යකෝ මගෙ ප්‍රොපයිල් නම බලපියකො :angry:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මන් බයික් පදින්න ආසයි බන්, වැස්සෙ යන්න ඊටත් වඩා ආසයි.
    යකෝ මගෙ ප්‍රොපයිල් නම බලපියකො :angry:
    ආහ් මම හිතුව ඒ උඹ Han Solo ට කැමති නිසා කියල

    giphy.gif