දන්නේ නෑ කියපන්කො... royal යන පුතෙක් ඉන්නවද?
(purple range එකට අයේ ආව කියල උබ කියල තිබ්බේ ඉදුනිල් ද?)
කිංස්ලි ඉස්සර පාරෙ ගිටාර් එකක් ප්ලේ කරකර සිංදු කිව්වලු.. ජෝතිගෙ සිංදු තමා කියලා තියෙන්නෙ.. රොශාන්ගෙ තාත්තා මෙයාගෙ ටැලන්ට්ස් දැකලා තමා ෆ්ලෑෂ් බෑක් එකට අරන් තියෙන්නෙ.. 
ඔව් ඉඳුනිල් තමා ආයෙම ඇවිත් තියෙන්නෙ පර්පල් රේන්ජ් එකට.. ඒත් ඌ වැඩිය සිංදු කියන්නෑ බං දැන්.. වෙනදා පට්ට සිංදු සෙට් එකක් කිව්වෙ.. මොහොමඩ් රාෆ්‍රිගෙ බගවා සිංදුව කියනවා.. කොර වෙන්න..

ඔව් ඉඳුනිල් තමා ආයෙම ඇවිත් තියෙන්නෙ පර්පල් රේන්ජ් එකට.. ඒත් ඌ වැඩිය සිංදු කියන්නෑ බං දැන්.. වෙනදා පට්ට සිංදු සෙට් එකක් කිව්වෙ.. මොහොමඩ් රාෆ්‍රිගෙ බගවා සිංදුව කියනවා.. කොර වෙන්න..