ලයිශන් මෙඩිකල්

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කන්නාඩි වෙනුවට contact lenses දාගන ගියාට කමක් නැද්ද බන්?? වැඩේ ඉවර වෙලා ලර්නර්ස් එකේ අක්කා කිව්වා එයාට call එකක් ගන්න කියලා.ඒ අක්කා ඔෆිස් එකේ කිව්වා වැඩ කරන්නේ ඇයි බන් ඒ කෝල් එකක් ගන්න කිව්වේ?
     
    • Haha
    Reactions: Psiko

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    කන්නාඩි වෙනුවට contact lenses දාගන ගියාට කමක් නැද්ද බන්?? වැඩේ ඉවර වෙලා ලර්නර්ස් එකේ අක්කා කිව්වා එයාට call එකක් ගන්න කියලා.ඒ අක්කා ඔෆිස් එකේ කිව්වා වැඩ කරන්නේ ඇයි බන් ඒ කෝල් එකක් ගන්න කිව්වේ?
    මොකෝ බං උනේ වැඩේට. ලෙන්ස් දාලා කියලා මාට්ටු උනාද ?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොකෝ බං උනේ වැඩේට. ලෙන්ස් දාලා කියලා මාට්ටු උනාද ?
    මන් ඇහුවා ඒ ඩොක්ටර් ගෙන්.කොහොමත් කන්නාඩි දාගන ගත්තත් spectacles/contact lenses කියලා වැටෙන්නේ.දෙකෙන් ඕන එකක් දාගන පදින්න පුලුවන්.Contact lenses දාගන medical දාගන ගත්තොත් මුකුත් වැටෙන්නේ නෑ එහෙම.අහුවෙන්නේ නෑ බන්.