ලයිසන් එකේ කාඩ් එක

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    මචංලා ලගදී ලයිසන් එක අලුත් කරපු කාටහරි කාඩ් එක ආවද?
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මං license එක renew කලා ගිය අවුරුද්දේ දෙසැම්බර් වල(දෙසැම්බර් මුල ). මට license එක තැපෑලෙන් ආව ගිය සෙනසුරාද
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    I renewed mine in May 2023.... Paid nearly Rs 7000.00 as it had already expired (Heavy Vehicles) during Covid. Still not received. I don't have time to bother to go there and get it. Who cares... :unsure:
    same here for light vehicles
     
    • Like
    Reactions: imhotep

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    kole tiyena ayata gihin maaru kara ganda barida machan?
    මම ගිය දවසේ කොලේට දෙන්නේ නැ කියලා කීප දෙනෙක්ව හරවලා යෑව්වා මචං.

    හැබැයි දැන් නම් කොහොමද දන්නේ නැ
     
    • Like
    Reactions: tharuka1989

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1707369333275.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    කාඩ් තවම දෙන්නේ නෑ
    කාඩ් දෙනවා බන් ගන්න ක්‍රම තියනවා. වේරෙහැර කනෙක්ශන් ඕනේ සල්ලි ඕනේ 😁 . රට යන උන් ඒම ගන්නේ අර ලස්සනට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    චුට්ටක් ඉවසල හිටු...
    නිදහස සමරල හුස්මක් ගන්න හම්බවුනේ නෑ තාම...