Driving licence Card

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    තවමත් උදේම පෝලිමට යන 200 දෙනාට licence card එක (renew) issue කරනවා නේද වේරහැර...?

    ලඟදි ගත්තු අය ඉන්නවද? 🙄

    Updated :
    මන් අද card එක ගත්තා(13.12.2023)

    දවසට card 300 ක් issue කරනවා. උදේ 6.30 ට පෝලිමට සෙට් උනේ 11.45 වෙද්දී card එක දුන්නා... Medical එක කරගෙන ගියේ... One day service rs 4000 යි.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    ඔවු ගිය සතියෙ යාලුවෙක් ගත්තා.. ප්‍රින්ට් වෙල එනකොට 1130 වගේ උනා කිවුවා.
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    ඔවු ගිය සතියෙ යාලුවෙක් ගත්තා.. ප්‍රින්ට් වෙල එනකොට 1130 වගේ උනා කිවුවා.
    Elama ❤️ 4500 යි නේද ගාන

    driving license eka wenuwata kole tiyana ayata card eka ganna barida? mage dan awuruddakata wadi. thama original card eka awe na.
    කොලේ තියේන අයට දෙන්නේ නැහැලු... One day දාලා renew කරන අයට දෙනව කියල තමයි කියන්නේ නම්
    ------ Post added on Dec 12, 2023 at 3:34 PM
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මන් අද card එක ගත්තා(13.12.2023)

    දවසට card 300 ක් issue කරනවා. උදේ 6.30 ට පෝලිමට සෙට් උනේ 11.45 වෙද්දී card එක දුන්නා... Medical එක කරගෙන ගියේ... One day service rs 4000 යි.

    Kaakkek alla ganin.. 3000ta genlla denawa. 🤔🤔 sl driving and korean international thiyana man....
    ඒ මොකටද බං 😂 පැය 6 ක් ගියේ නැ මට අද card එක ගන්න. One day service 4000 යි
    ------ Post added on Dec 13, 2023 at 3:35 PM
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මන් අද card එක ගත්තා(13.12.2023)

    දවසට card 300 ක් issue කරනවා. උදේ 6.30 ට පෝලිමට සෙට් උනේ 11.45 වෙද්දී card එක දුන්නා... Medical එක කරගෙන ගියේ... One day service rs 4000 යි.

    ඒ මොකටද බං 😂 පැය 6 ක් ගියේ නැ මට අද card එක ගන්න. One day service 4000 යි
    ------ Post added on Dec 13, 2023 at 3:35 PM
    mama gaththa 1300i. Giya awurudde gaththe. Vacation awa welawe. Eda thibba thathwe qwe. Ada danne netho.
     
    • Love
    Reactions: KRLDS96