ලයිසන් එක කැන්සල් කරන්න ඕන කියන්නේ මේකයි...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,402
    1
    17,165
    113
    −273.15°C
    හිරේ දාල දඩ ගහලා වැඩක් නෑ, මුන්ගේ ලයිසන් ලයිෆ්ටයිම් හෝ අවුරුදු කිහිපයකට බෑන් නොකර ඔය අමාරුව හොඳ කරන්න නම් වෙන්නේ නෑ.
    දවසට 10-15 ක් විතර මැරෙනවා.
    අපිට පේන්න තියෙන්නේ 3-4 යි.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,391
    4,619
    113
    හිරේ දාල දඩ ගහලා වැඩක් නෑ, මුන්ගේ ලයිසන් ලයිෆ්ටයිම් හෝ අවුරුදු කිහිපයකට බෑන් නොකර ඔය අමාරුව හොඳ කරන්න නම් වෙන්නේ නෑ.
    වැඩක් නෑ, පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා අලුත් එකක් හදා ගන්නවා,
    නැත්තම් ගානක් දීලා, දඩ කොලයක් ලියාගෙන පදිනවා. :mad:

    කොච්චර නීති තිබ්බත් වැඩක් නෑ කියන්නේ ඕකයි. ක්‍රියාත්මක කරන්න ඉන්න උන් තමා ලෝක හොරු
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,402
    1
    17,165
    113
    −273.15°C
    වැඩක් නෑ, පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා අලුත් එකක් හදා ගන්නවා,
    නැත්තම් ගානක් දීලා, දඩ කොලයක් ලියාගෙන පදිනවා. :mad:
    සෙල්ලමක් වෙලා තියෙන්නේ.
    ටික දවසකට කලින් පොඩි කොල්ලෙක් පොලීසිය එක්ක රේස් පැද්ද දකින්න ඇති නේ.
    මේ තව එකක්,සල්ලි දීලා ලයිසන් ගන්නෙ.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අඩො :(
    ටිපර් උන් ෆෝන් කනෙ ගහන් යනො සැහෙන්න...
    ටිපර් විතරක් නෙවි බන්, ගොඩක් උන් එහෙමයි. දවසක් පට්ට ට්‍රැෆික් එකක් හදන් කාර් කාරයෙක් කොට කොට යනවා, ඉර කපලා ඉස්සර කරන්නත් බෑ පොලිසියෙන් ලිව්වොත් කියලා, කොහොමහරි මූව ඉස්සර කරනකොට දැක්කේ පොන්නයා ෆෝන් එකක් කනේ ගහන් යනවා කියලා. තව දවසක් highway entrance එකකට යන අතරේ බයික් කාරයෙක් phone එක කොට කොට යනවා ඒක දිහා බලාගෙන, ඉස්සර කරන්නත් බෑ කැරියා පාර මැද්දෙ අනික පාර වංගු ගොඩයි.

    phone පාවිච්චි කරන උන්ව ඒවෙලාවෙම යට කරලා මරන්න ඕන කැරි පොන්නයෝ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,586
    14,648
    113
    35
    Spain
    වැඩක් නෑ, පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා අලුත් එකක් හදා ගන්නවා,
    නැත්තම් ගානක් දීලා, දඩ කොලයක් ලියාගෙන පදිනවා. :mad:

    කොච්චර නීති තිබ්බත් වැඩක් නෑ කියන්නේ ඕකයි. ක්‍රියාත්මක කරන්න ඉන්න උන් තමා ලෝක හොරු
    අර KDU එකා එහෙම නේ කලේ, ලයිසන් එක ගාල්ලේ උසාවියෙන් තහනම් කලාම මූ රත්නපුරේ ගිහින් ලයිසන් එක හදාගත්ත.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,402
    1
    17,165
    113
    −273.15°C
    ටිපර් විතරක් නෙවි බන්, ගොඩක් උන් එහෙමයි. දවසක් පට්ට ට්‍රැෆික් එකක් හදන් කාර් කාරයෙක් කොට කොට යනවා, ඉර කපලා ඉස්සර කරන්නත් බෑ පොලිසියෙන් ලිව්වොත් කියලා, කොහොමහරි මූව ඉස්සර කරනකොට දැක්කේ පොන්නයා ෆෝන් එකක් කනේ ගහන් යනවා කියලා. තව දවසක් highway entrance එකකට යන අතරේ බයික් කාරයෙක් phone එක කොට කොට යනවා ඒක දිහා බලාගෙන, ඉස්සර කරන්නත් බෑ කැරියා පාර මැද්දෙ අනික පාර වංගු ගොඩයි.

    phone පාවිච්චි කරන උන්ව ඒවෙලාවෙම යට කරලා මරන්න ඕන කැරි පොන්නයෝ.
    oawa nm monawada? highway walath phone eka kane gahagena mal kada kada kota kota yana un inne.
    uuta paduwe mal kadanna high way pawichchi karana un inne dan.😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,113
    113
    ඔය ටිපර් පදින උන්ගේ හැටියක් බන්, මම නම් එකෙක් එනවා දැක්කම අයින් කරගෙන යනවා. උන් බස් ඩ්‍රයිවර්ලටත් අන්තයි.
    sddefault.jpg