ලයිසන් එක රිනිව් කිරීම

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    කොහොමද කරන්නෙ...ඉස්සරලාම කොහෙටද යන්න ඔන. මොකක්ද කරන්න ඔන..
     
    • Dislike
    Reactions: rukshrulz

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Echanneling eken date ekak dagena..mulin ma medical eka karala...eets passe edama dmv ekata diyan..lesima ma wadey booking dala yana eka..
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    E channeling walain book karaganna medical ekata date and time. dialog , mobitel wage ewagen puluwan.

    Birth certificate eke sahathika karapu copy ekak AG office ekakinganna. 100 rs

    passport size photo 3k wage ganna.

    ID card eka

    parana license eka

    medical yaddi shortak dan palayan samahara welawata denima ehema udata kranna kiynawa danis wala operations balanna.

    ithuru tika ethanin kiyai.
     
    • Like
    Reactions: tharakaf

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    බොලා ලයිසන් ගන්න පෝලිම් වලත් හිටියද. 🥴

    කච්චේරියට ගියා, සිකුරුට්ටා හම්බුනා, සෙනග අඩු දවස මොකක්ද ඇහුවා, එදට්ට ගියා උදේ 10ට විතර, සේරම වැඩ කරගෙන 10.40ට එලියට ආවා, මාස දෙකෙන් ගෙදරට ලයිසන්ස් එක ආවා..
    ------ Post added on Oct 6, 2024 at 11:08 AM