මචන් ලයිෂන් කාඩ් එක වේරහැර ගියොත් ගන්න පුලුවන් ද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    මම සති කීපෙකට කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම

    යන්න බැරිවුනා ආපදා කේස් නිසා.

    ලබන සතියෙ යන්න ඕන. මෙඩිකල් එක ගත්තෙත් සති කීපෙකට කලින්.

    ලඟදි කවුරුත් ගියාද රිනිව් කරන්න බන්? කාඩ් එක ගන්න පුලුවන් වෙයිද වේරහැරින්?

    අලුත් අප්ඩේට් එකක් දියල්ලකො :oo:


    ඔන්ලයින් අපොයිමන්ට් දාල තමා යන්න ඉන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    මම වේරහැර තදබදෙ වැඩි නිසා, වෙනත් නගරෙකින් ගත්තේ.

    කොළයක් දුන්නේ, අවුරුදු 2ක්‌ වලංගු. කාර්ඩ් එක තැපෑලෙන් එවනවා කිව්වා මාස 9ක්‌ වත් යයි කිව්වා.

    රට යන්න වීසා වැදිලා නම් ලයිසන් එක දවසෙන් ගන්න පුළුවන් කිව්වා
     
    • Wow
    Reactions: Erzo

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    වන් ඩේ දාල ගන්න පුලුවන් නේද? මගෙත් එක්ස්පයර් වෙලා දන්නෙත් නෑ. යන්න ඕන හදාගන්න. වන් ඩේ කියන්නෙ හැබැයි දවසම ඉවර තමා ඔතන ඈ. :baffled:
     
    • Sad
    Reactions: Erzo