ලයිසන් ගන්න උදවු කරන්න

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ලයිසන් ගන්න උදවු කරන්න

    මේකයි මචන්ලා සීන් එක..මට දැන් bike ලයිසන් විතරයි තියෙන්නේ..මම වයස 18 ක් උන ගමන්ම ලයිසන් ගත්තා බයික් විතරයි දැම්මේ..3 විල් , කාර් නැති නිසා....මට දැන් කාර් පදින්න ලයිසන් එකත් ගන්න ඕනේ ,,,3 විල් නම් දැන් කොහොමත් බැරි වෙයි ..අලුත් නීතියක් ආවනේ 35 ට වැඩි වෙන්න ඕනේ කියලා ..

    දැන් මම කොහොමද කාර් ලයිසන් එක ගන්නේ ...මම තාම car drive කරන්න දන්නෙත් නැ..ලර්නස් එකකට යන්න හිතන් ඉන්නේ ..ඉගන ගන්න..

    මම මොකද්ද කරන්න ඕනේ කියලා කවුරු හරි කියහන්කෝ....
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Learners yanna. Learners haraha application danna Light vehicle walata.

    Photos ganna, Medical ganna wei

    Learners එකකින් ඉගන ගන්න ගියාම ..Learners එකට එන හැමෝටම එකට දාල (කෙල්ලෝ , කොල්ලෝ ) ද උගන්වන්නේ..මට විතරක් තනියම වෙන් කරලා උගන් වන්නේ නැද්ද සල්ලි ටිකක් වැඩියෙන් හරි දීලා ..Learners උන් ට .....ඔක්කොම එක්ක ඉගන ගනිද්දී ..ටිකක් නොන්ඩි වගේ ..උන් පලු යන්න බයිනවනේ ..තනියෙන් ඉද්දි නම් අවුලක් නැ
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Learners එකකින් ඉගන ගන්න ගියාම ..Learners එකට එන හැමෝටම එකට දාල (කෙල්ලෝ , කොල්ලෝ ) ද උගන්වන්නේ..මට විතරක් තනියම වෙන් කරලා උගන් වන්නේ නැද්ද සල්ලි ටිකක් වැඩියෙන් හරි දීලා ..Learners උන් ට .....ඔක්කොම එක්ක ඉගන ගනිද්දී ..ටිකක් නොන්ඩි වගේ ..උන් පලු යන්න බයිනවනේ ..තනියෙන් ඉද්දි නම් අවුලක් නැ

    උබට එලවන්න පුලුවන්නම් ලර්නස් යන්න ඕන නෑ සහෝ..එලවන්න බැරිනම් ඕන තරම් ලර්නස් තියෙනවා තනියම රික්වෙස්ට් තනියම පුරුදු කරන..

    මම නම් කරේ ලර්නස් ගියේ නෑ..ට්‍රයල් ඩෙට් දවසට වේරහැර ඉන්න එක්සැමිණ කෙනෙක්ගෙන්ම වාහන තුන සල්ලි දීල අරන් ට්‍රයල් පෙන්නුවා..එකෙන්ම පාස්

    මතක තියා ගනින් කොච්චර පුළුවන් උනත් උන් ඉන්නේ ෆෛල් කරන්න බලන්න..

    මට කලින් ට්‍රයල් පෙන්නුවේ නංගි කෙනෙක්..කෙල්ල සුපිරියටම එලෙව්වා..එක්සැමිණ කිව්වා ඔහොම ඉස්සරහෙන් අයින් කරලා නවතන්න කියල..කෙල්ලත් ගොනා වගේ ලස්සනට සිග්නල් දාල GATE එකක් ඉස්සරහ නැවතුව..කෙල්ල ෆේල්..

    ලර්නස් පලයන් පුළුවන් උනත් දවස් දෙක තුනක් හරි..උන් කියයි ට්‍රික්ස් ටික..

    වැඩර් වගේ steering wheel 1ka තනි අතින් හැඩල් කරත් ෆේල් කරනවා..

    සයිඩ් කන්නාඩි බලන්න ඕන බොරුවට හරි
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :yes:hebei thama 3wheel 35ta wadi ayata dena eka patan aragenada danna.langadi 18 aya kihipa denek aran thibuna.dan drive karaddi marga neethi wadiyen balanawa.ewa walin thamai fail karanne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලර්නස් එකකට පලයන්. එහෙන් මෙහෙන් දාලා ශොට් කට් ඉගෙන ගන්න එපා. ජිවිත එක්ක කරන සෙල්ලමක් නිසා.. හික්මීමෙන් ඉගෙන ගනින්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113

    මේකයි මචන්ලා සීන් එක..මට දැන් bike ලයිසන් විතරයි තියෙන්නේ..මම වයස 18 ක් උන ගමන්ම ලයිසන් ගත්තා බයික් විතරයි දැම්මේ..3 විල් , කාර් නැති නිසා....මට දැන් කාර් පදින්න ලයිසන් එකත් ගන්න ඕනේ ,,,3 විල් නම් දැන් කොහොමත් බැරි වෙයි ..අලුත් නීතියක් ආවනේ 35 ට වැඩි වෙන්න ඕනේ කියලා ..

    දැන් මම කොහොමද කාර් ලයිසන් එක ගන්නේ ...මම තාම car drive කරන්න දන්නෙත් නැ..ලර්නස් එකකට යන්න හිතන් ඉන්නේ ..ඉගන ගන්න..

    මම මොකද්ද කරන්න ඕනේ කියලා කවුරු හරි කියහන්කෝ....

    ලර්නස් පලයන් ලර්නස් එකේ ඔක්කොටම එකට දාල උගන්නන එක අවුල් වගේ නං තමන්ගෙ වාහනේකුත් නැත්තං යාලුවෙක්ගෙ වාහනයකින් හරි ටිකක් ප්‍රැක්ටිස් වෙලා පලයන් ලර්නස් යන්න කලින්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    mama nam awrudu 15 wage idan drive kara horen horen hari gedara wahanayak tibba nisa..

    ETH MAMA LEARNERS EKAK HARAHA GIYE UN WEDA TIKA OKKOMA KARALA DENA NISA.

    driving pluwan nisa magen adu ganak gatte... ETH DAWAS 2 MAMA LEARNERS EKETH DRIVE KARA 5Km WAGE.

    LEARNERS EKAK HARAHA YANA EKA LESI KIYALA MAMA NAM KIYANNE.