මචන් මගේ ලයිසන් එක cansel උනා මාස 6කට. බීලා ඩ්රයිව් කරපු නිසා. එතකොට බන් දැන් ලයිසන් නැතුව ඩ්රයිව් කලොත් මොකද වෙන්නෙ? දඩය ඇරෙන්න වෙන ප්රශ්න තියනවාද? දන්න උන් විස්තර කියපන්කො
aniwa.වැරැද්දක් කරානෙ,
දැන් ඳඬුවම විඳින්න.

ඔව් බන්. මට තියන අවුල එතකොට නීතියෙ හැටියට වැරැද්ද බලපතයක් නැතුව දාවනය විතරයි නේද? අර ලයිසන් එකට අවුලක් වෙනවද කිය්ල දැන ගන්න. කොහොමත් බන් හැමවෙලේම පොලිසියට අහු වෙන්නෙ නෑ නේ. මට මගේ වැඩ වලට වාහනේ යන්න වෙනවා බන්. එහෙම යද්දි මොකද වෙන්නෙ කියලා දැන ගන්න.මම පර්ස් එක ගෙදර දාල ඇවිල්ල දවස් තුනක් ඩ්රයිව් කරා උදේ හවස මතක නැතුව (කාර් එකේ පර්ස් එක තියෙනවා කියල හිතා ගෙන )
එකම දවසක් වත් පොලිසියෙන් ඇල්ලුවේ නෑ මගේ වෙලාවට
උබේ කෙස් එක වෙනස් නේ බන් හොඳ ම දේ නොකර ඉන්න එක නඩු වැටෙයි
සිරාවටද?උඹව බන්ධනාගාර ගත කරන්න පුළුවන්..
එහෙම කරන්න පුලුවන්ද? මන් දන්නෙ නෑ එතකොට මොනවද කරන්න පුලුව්න් කිය්ලා නීතියෙන්.මාස හය අවුරුද්ද කරගන්න ආස නම් පැදපන්
ඔව්.. උඹට අච්චු කරලා තියෙන්නේ.. ඒකට පිටින් වැඩ කලොත් කෙළින්ම ඇතුලේ.. ඒ නිසා මේ මාස 6 බස් එකේ පලඔව් බන්. මට තියන අවුල එතකොට නීතියෙ හැටියට වැරැද්ද බලපතයක් නැතුව දාවනය විතරයි නේද? අර ලයිසන් එකට අවුලක් වෙනවද කිය්ල දැන ගන්න. කොහොමත් බන් හැමවෙලේම පොලිසියට අහු වෙන්නෙ නෑ නේ. මට මගේ වැඩ වලට වාහනේ යන්න වෙනවා බන්. එහෙම යද්දි මොකද වෙන්නෙ කියලා දැන ගන්න.
සිරාවටද?
------ Post added on May 3, 2021 at 11:04 AM
ඒක ඇත්ත බන්. සුවර් නැත් වෙලාවක එහෙම කරන්නෙ නෑ. මේක උනේ පොඩි දුරකට ය්න්න ගිහින් ගෙදර යන්න.Beela elawana ungenam jeewithanthetama licence cancel karala danna one. Okun gihin ahinsakayek happuwama keeyak hari deela eliyata enawa. Kisima samawak denna honda nathi waradak oka.
Biwwanam taxi ekak kathakaran palayan. Ehema bari nam nobi indapan.
අච්චු කරලා නෑ බන්. ඒ අත් හිටවූ සිර දඩුවමක් දෙන සීන් එක නේ. මට එහෙම සීන් එකක් නෑ.ඔව්.. උඹට අච්චු කරලා තියෙන්නේ.. ඒකට පිටින් වැඩ කලොත් කෙළින්ම ඇතුලේ.. ඒ නිසා මේ මාස 6 බස් එකේ පල
අච්චු කරනවා කිය්න්නේ මොකක්ද??ඔව්.. උඹට අච්චු කරලා තියෙන්නේ.. ඒකට පිටින් වැඩ කලොත් කෙළින්ම ඇතුලේ.. ඒ නිසා මේ මාස 6 බස් එකේ පල
අත් හිටවූ සිර දඩුවමක් දෙන්ව කියන්නෙ ඒක වෙන්න ඕනි. මාස 3ක අත් හිටවූ සිර දඩුවමක් අවුරුදු 7කට දෙනවා කියන්නෙ අවුරුදු 7ක් ඇතුලත අර වැරැද්ද ආයෙ කලොත් මාස 3කට හිරේ දානවා.අච්චු කරනවා කිය්න්නේ මොකක්ද??
එහෙම දෙනවාද මචන්?nathuwa padinnepa. hodama de thama adurana police karekgen dada kolayak illa ganin. aye beela nam padinnepa putho.