ලයිසන් ප්රශ්නයක්
මචන් මට තියෙන්නෙ Dual Purpose වාහන පදවන ලයිසන් එකක්. මන් අද බයික් එකේ යද්දි පොලිස් කාරයෙක් අල්ලලා වලංගු රියදුරු බලපතක් නොමැතිව ගමන් කිරීමට දඩයක් දුන්නා
. මට දැන ගන්න ඕනි මන් දින 14 ඇතුලත මගෙ ලයිසන් එකට Motorcycle Class එක ගත්තොත් 25000 ගෙවන්න ඕන නෑ නේද?
දන්න එකෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්. ලොකු උදව්වක්
මචන් මට තියෙන්නෙ Dual Purpose වාහන පදවන ලයිසන් එකක්. මන් අද බයික් එකේ යද්දි පොලිස් කාරයෙක් අල්ලලා වලංගු රියදුරු බලපතක් නොමැතිව ගමන් කිරීමට දඩයක් දුන්නා
. මට දැන ගන්න ඕනි මන් දින 14 ඇතුලත මගෙ ලයිසන් එකට Motorcycle Class එක ගත්තොත් 25000 ගෙවන්න ඕන නෑ නේද?දන්න එකෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්. ලොකු උදව්වක්