ලයිසන් ප්‍රශ්නයක්

nmps

Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    ලයිසන් ප්‍රශ්නයක්

    මචන් මට තියෙන්නෙ Dual Purpose වාහන පදවන ලයිසන් එකක්. මන් අද බයික් එකේ යද්දි පොලිස් කාරයෙක් අල්ලලා වලංගු රියදුරු බලපතක් නොමැතිව ගමන් කිරීමට දඩයක් දුන්නා :(. මට දැන ගන්න ඕනි මන් දින 14 ඇතුලත මගෙ ලයිසන් එකට Motorcycle Class එක ගත්තොත් 25000 ගෙවන්න ඕන නෑ නේද?

    දන්න එකෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්. ලොකු උදව්වක්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    you'll still have to pay the fine but its not 25000/- as yet. So better pay it now before the budget gets finalized.
     
    මචන් මට තියෙන්නෙ Dual Purpose වාහන පදවන ලයිසන් එකක්. මන් අද බයික් එකේ යද්දි පොලිස් කාරයෙක් අල්ලලා වලංගු රියදුරු බලපතක් නොමැතිව ගමන් කිරීමට දඩයක් දුන්නා :(. මට දැන ගන්න ඕනි මන් දින 14 ඇතුලත මගෙ ලයිසන් එකට Motorcycle Class එක ගත්තොත් 25000 ගෙවන්න ඕන නෑ නේද?

    දන්න එකෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්. ලොකු උදව්වක්

    තාම 25000 ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද සම්මත උනාට..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම ඔක සම්මත වෙලා නැ ඔක සම්මත වෙන්නෙ දෙසැම්බර් 10 වෙනිද, එදාට කලින් 25 000 වැටෙන් නැ,
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචන් මට තියෙන්නෙ Dual Purpose වාහන පදවන ලයිසන් එකක්. මන් අද බයික් එකේ යද්දි පොලිස් කාරයෙක් අල්ලලා වලංගු රියදුරු බලපතක් නොමැතිව ගමන් කිරීමට දඩයක් දුන්නා :(. මට දැන ගන්න ඕනි මන් දින 14 ඇතුලත මගෙ ලයිසන් එකට Motorcycle Class එක ගත්තොත් 25000 ගෙවන්න ඕන නෑ නේද?

    දන්න එකෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්. ලොකු උදව්වක්

    දඩ කොලේ කියද තියෙන්නේ?:P
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    තාම 25000 ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද සම්මත උනාට..?

    Dannaa mcn eka. Police karaya kiuwe dan 25000k dade kiyala

    තාම ඔක සම්මත වෙලා නැ ඔක සම්මත වෙන්නෙ දෙසැම්බර් 10 වෙනිද, එදාට කලින් 25 000 වැටෙන් නැ,

    Me aththamada mcho. Ane ammo ehenam loku deyak. Mawa gini paththu wela inne.

    හිටුකෝ එහෙනම් ඉරි කපාගෙන 100 යනවා 10 න් පස්සේ ආයෙත් කවදා යන්නද..හිකිස්

    :(:(:(:(:(

    Thanx mcn

    දඩ කොලේ කියද තියෙන්නේ?:P

    Dada kole nimi mcho tiyenne. Taama ara allapu gaman dunna kole tiyenne. eke gaanak gahala naa
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් මට තියෙන්නෙ Dual Purpose වාහන පදවන ලයිසන් එකක්. මන් අද බයික් එකේ යද්දි පොලිස් කාරයෙක් අල්ලලා වලංගු රියදුරු බලපතක් නොමැතිව ගමන් කිරීමට දඩයක් දුන්නා :(. මට දැන ගන්න ඕනි මන් දින 14 ඇතුලත මගෙ ලයිසන් එකට Motorcycle Class එක ගත්තොත් 25000 ගෙවන්න ඕන නෑ නේද?

    දන්න එකෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්. ලොකු උදව්වක්

    උබ දැනටමත් ඒ වැරැද්ද කරලා ඉවරයි, දවස් 14කට කලින් Motorcycle Class එක ගත්තා කියලා උබට දඩයෙන් බේරෙන්න බැහැ බන්. උබට දඩ ගහන වෙලාවේ වලංගු බලපත්‍රයක් උබට තිබිලා නැහැ.
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART

    උබ දැනටමත් ඒ වැරැද්ද කරලා ඉවරයි, දවස් 14කට කලින් Motorcycle Class එක ගත්තා කියලා උබට දඩයෙන් බේරෙන්න බැහැ බන්. උබට දඩ ගහන වෙලාවේ වලංගු බලපත්‍රයක් උබට තිබිලා නැහැ.
    :(:(:(:( Happa ehemada mcho? Etakota ban dan mekata fine eka parana gaanamada nattan 25000 da mcn?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අතීතයට බලපාන්න නීති දාන්නේ නෑ ඒක තමයි මුලධර්මය ලංකාවේ නිති අතීතයට බලපාන ලෙස වෙනස් කරපු එක පාරයි තියෙන්නේ ඒ තමන්ගේ ලමයා නැවත ඉතාලි ප්ලේන් එක හයිඡැක් කරපු වේලාවා හදපු නිතිය විතරයි.
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචන් මට තියෙන්නෙ Dual Purpose වාහන පදවන ලයිසන් එකක්. මන් අද බයික් එකේ යද්දි පොලිස් කාරයෙක් අල්ලලා වලංගු රියදුරු බලපතක් නොමැතිව ගමන් කිරීමට දඩයක් දුන්නා :(. මට දැන ගන්න ඕනි මන් දින 14 ඇතුලත මගෙ ලයිසන් එකට Motorcycle Class එක ගත්තොත් 25000 ගෙවන්න ඕන නෑ නේද?

    දන්න එකෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්. ලොකු උදව්වක්
    hi macho..i also have kind of same prob...I got light vehicle license in 2009 ..last August I applied for bike license thinking it can be obtained within 2-3 weeks...but as per this bloody procedures I have to wait for three months..
    till that I can ride on a learners permit (conditions are:I should ride alone."L" board must be displayed, and learner's insurance)

    this is totally a joke..If one knows how to ride a bike why should he has to wait for 3 months..?
    -------