ලයිසියම් එක

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    හිතවතුනි දන්න අයෙක් ‌ඉන්නවනම් කියන්න ලයිසියම් ඉන්ටනැෂනල් ස්කූල් ඇඩ්මිෂන් ෆීස් හා ස්කූල් ෆී එක කීයක් ‌වෙනවද කියල
    තැංකු
     
    • Like
    Reactions: LazyLizard

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    හිතවතුනි දන්න අයෙක් ‌ඉන්නවනම් කියන්න ලයිසියම් ඉන්ටනැෂනල් ස්කූල් ඇඩ්මිෂන් ෆීස් හා ස්කූල් ෆී එක කීයක් ‌වෙනවද කියල
    තැංකු

    monthly 30,000 rupees vage.admission ekata nam echcara ganna ekak naha.
     
    • Like
    Reactions: Reebat

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මම ලංකාවේ තියෙන ජරාම ඉස්කොලෙකින් පාසල පටන් ගත්තේ. ගුරුවරු සහ ලමයි ඔක්කොම එකයි ඒ ස්කොලේ. උන්ට උගන්වන්න බෑ. ලමයිගේ අම්මලා තාත්තලා කසිප්පු පෙරන එවුන් බූරුවා ගහන එවුන් බහුතරය.පලවෙනි වසර ඒකේ.දෙවන වසර good ස්කෝලයකට ගියා.ඒත් 30%ක් විතර අර වගේ පවුල් වල ලමයි ඉන්නවා.අන්තිමට රජයට අයිති හොඳම පෞද්ගලික පාසලෙන් තමයි ඉස්කොලෙන් අවුට් උනේ.ඒකේ පහසුකම් උපරිමයි.ආනනද රොයල් උනත් ඒ කාලේ හොඳ උනාට ඉස්කෝල ඇතුල ජරාව.වැසිකිලි ජරාව.මම අන්තිමට ඉගෙන ගත්ත එක්ක සුපිරියි ඒ අතින්.හැබයි නිකන් නෙවෙයි.ඇතුල් වෙන්න පනස්දාහක් දුන්නා.මාසෙකට සල්ලි ගෙව්වා.
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    ඔකේ වෙබ් සයිට් එකක් පෝං නම්බරයක් වගේ එකක් නැද්ද අහගන්න

    තියෙනව ඇව්ත් හම්බ ‌ෙවෙන්න කියන්නෙ. තැංකු
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    The age limits for each grade
    The minimum age for the nursery is 2 ½ years as at 15th September of the year of admission. The age limits for other grades are indicated in the table.

    Grade Age in Years
    Upper Nursery 2 1/2 - 3
    Pre Grade 4-5
    1 5-6
    2 6-7
    3 7-8
    4 8-9
    5 9-10
    6 10-11
    7 11-12
    8 12-13
    9 13-14
    10 14-15

    ඇඩ්මිෂන් 200,000 - 400,000 යවන ඉස්කෝලේ අනුව (නුගේගොඩ,වත්තල ,etc ..)

    ගාස්තු 17,000 - 48,000 (කාර්තුවට ) පංතිය / ඉස්කෝලේ අනුව :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Reebat

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    The age limits for each grade
    The minimum age for the nursery is 2 ½ years as at 15th September of the year of admission. The age limits for other grades are indicated in the table.

    Grade Age in Years
    Upper Nursery 2 1/2 - 3
    Pre Grade 4-5
    1 5-6
    2 6-7
    3 7-8
    4 8-9
    5 9-10
    6 10-11
    7 11-12
    8 12-13
    9 13-14
    10 14-15

    ඇඩ්මිෂන් 200,000 - 400,000 යවන ඉස්කෝලේ අනුව (නුගේගොඩ,වත්තල ,etc ..)

    ගාස්තු 17,000 - 48,000 (කාර්තුවට ) පංතිය / ඉස්කෝලේ අනුව :rolleyes:

    Thank you bro
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    The age limits for each grade
    The minimum age for the nursery is 2 ½ years as at 15th September of the year of admission. The age limits for other grades are indicated in the table.

    Grade Age in Years
    Upper Nursery 2 1/2 - 3
    Pre Grade 4-5
    1 5-6
    2 6-7
    3 7-8
    4 8-9
    5 9-10
    6 10-11
    7 11-12
    8 12-13
    9 13-14
    10 14-15

    ඇඩ්මිෂන් 200,000 - 400,000 යවන ඉස්කෝලේ අනුව (නුගේගොඩ,වත්තල ,etc ..)

    ගාස්තු 17,000 - 48,000 (කාර්තුවට ) පංතිය / ඉස්කෝලේ අනුව :rolleyes:

    Muge kathawa hari, e wagema ubata books walata bara gaanak, school activities walata geenna kiyana ewata & classes walata bara gaanak yai. Wattala eka hodai. :yes: