ලයිසියම් එක

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Last September (2018) දුවව දැම්මා Upper Nursery, Gampaha Lyceum.

    Admission - Rs. 55,000/-
    Deposit - Rs. 30,000/-
    Term fee - Rs. 36,834/-
    Book List - Rs. 6,075/-

    Grade 01 වලට (2018 sep. වලට) Admission Rs. 350,000/- ක් කිව්වා.
     
    • Like
    Reactions: Reebat

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43

    Thank You bro
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Last September (2018) දුවව දැම්මා Upper Nursery, Gampaha Lyceum.

    Admission - Rs. 55,000/-
    Deposit - Rs. 30,000/-
    Term fee - Rs. 36,834/-
    Book List - Rs. 6,075/-

    Grade 01 වලට (2018 sep. වලට) Admission Rs. 350,000/- ක් කිව්වා.

    :lol: pissuda yako echchara salli wiyadam karala lamayawa nathi nasthi karaganna hadanne? :rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒක ලයිසියම් බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙනවා,
    අනික ග්‍රේඩ් එකෙන් ග්‍රේඩ් එකට වැඩි වෙනවා,
    ගනන් නම් වැඩියි, නුගේගොඩ බ්‍රාන්ච් එකට එහෙම දාන්නත් අමාරුයි,
     
    • Like
    Reactions: Reebat

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    ඒක ලයිසියම් බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙනවා,
    අනික ග්‍රේඩ් එකෙන් ග්‍රේඩ් එකට වැඩි වෙනවා,
    ගනන් නම් වැඩියි, නුගේගොඩ බ්‍රාන්ච් එකට එහෙම දාන්නත් අමාරුයි,

    Thank u
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    :lol: pissuda yako echchara salli wiyadam karala lamayawa nathi nasthi karaganna hadanne? :rofl:

    ඇයි එහෙම කියන්නේ දන්නා දෙයක් තියෙනවානම් අපිටත් කියන්න
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    elizabeth moir fee eka kiyada. eka tama man hitanne wedima? British International school ekak neda?