ලයිසියම් එක

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජොනී බට්ට;23960121 said:
    elizabeth moir: more than 200,000 per term :rofl::rofl:

    i knew that it would be expensive. Just need to know the charge and is it worthy ? I mean i have heard that their syllabus are not tough
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    i knew that it would be expensive. Just need to know the charge and is it worthy ? I mean i have heard that their syllabus are not tough

    what do you mean the syllabus is not tough? cambridge syllabus is the same everywhere in the world. it's the fact that they have the most qualified teachers and the way they manage that makes it worthy. CIS, AIS is a teeny bit less expensive than elizabeth moir. but i've seen many CIS, AIS students attending extra tution classed to help with their studies, but not the students at elizabeth moir. because at elizabeth moir they do all they can and more for their students. and it's much more well disciplined than all the schools in SL. so if you have the money do it.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මම ලංකාවේ තියෙන ජරාම ඉස්කොලෙකින් පාසල පටන් ගත්තේ. ගුරුවරු සහ ලමයි ඔක්කොම එකයි ඒ ස්කොලේ. උන්ට උගන්වන්න බෑ. ලමයිගේ අම්මලා තාත්තලා කසිප්පු පෙරන එවුන් බූරුවා ගහන එවුන් බහුතරය.පලවෙනි වසර ඒකේ.දෙවන වසර good ස්කෝලයකට ගියා.ඒත් 30%ක් විතර අර වගේ පවුල් වල ලමයි ඉන්නවා.අන්තිමට රජයට අයිති හොඳම පෞද්ගලික පාසලෙන් තමයි ඉස්කොලෙන් අවුට් උනේ.ඒකේ පහසුකම් උපරිමයි.ආනනද රොයල් උනත් ඒ කාලේ හොඳ උනාට ඉස්කෝල ඇතුල ජරාව.වැසිකිලි ජරාව.මම අන්තිමට ඉගෙන ගත්ත එක්ක සුපිරියි ඒ අතින්.හැබයි නිකන් නෙවෙයි.ඇතුල් වෙන්න පනස්දාහක් දුන්නා.මාසෙකට සල්ලි ගෙව්වා.

    කොහෙද සිරිකොතේද ? ඒක තමයි පුක ලොකු නෙහ්