ලයිසෝල් හාපික්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,701
    113
    Gampaha
    මටනං දෙකම සෙට් නෑ.

    හාපික් වලට කාලයක් යනකොට ටයිල්, කොමඩ් වල මතුපිට ලේයරේ පිච්චෙනව මතුපිට පොලිශ් ගතිය ගියාට පස්සෙ නිකම්ම කුණු, කහට බැඳෙනව....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් ඉතින් කොමඩ් එකටයි වොස් බේසමටයි ටයිල් වලටයි වෙන වෙනම ජාති ගන්න සල්ලි නෑනේ. රින්සො පැකට් එකක් අරන් ඔක්කෝම හොදපන්
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලයිසොල් විෂබීජ නාශකයක් වැඩිය හොඳ බිම සුද්ද කරන්න, හාපික් කියන්නේ සල්ෆියුරික් ඇසිඩ් දාපු සොලුෂන් එකක් , ඒවා ගන්නේ ටොයිලට් කොමඩ් එක සෝදන්න.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    Harpick danna epa.Harpick walata kalayak yaddi toilet wale wateta badenawa chemical thattuwak.eka badunama thamayi ikmanata toilet walawal uthuranne.Harpick eke sarata bactiriya marenawa.ethakota malapaha diranne na.ikmantama toilet eka uthuranwa.eka nisa Harpick daana epa.anith eka thamayi hoda.meka boruwak neweyi
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    bathroom eke floor tile wala thiyenawa mada pallam, yawanna ba, danna kenek innawanam kiynnako mokakda karanne kiyala- harpick /tile cleaner use kala
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    Bio Clean හොදයි කොමඩ් එකට
    Harpic වගේ ඒවයින් ක්ශුද්‍රජීවීන් විනාශ වෙන නිසා ලැට් වලවල් උතුරන්න බලනව
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    Bio Clean හොදයි කොමඩ් එකට
    Harpic වගේ ඒවයින් ක්ශුද්‍රජීවීන් විනාශ වෙන නිසා ලැට් වලවල් උතුරන්න බලනව
    math kiwwe eka thamayi.complain godak thiyenawa harpic walata.eth minissu danne na
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Bio Clean හොදයි කොමඩ් එකට
    Harpic වගේ ඒවයින් ක්ශුද්‍රජීවීන් විනාශ වෙන නිසා ලැට් වලවල් උතුරන්න බලනව
    True. Bio Clean is good
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Bio Clean හොදයි කොමඩ් එකට
    Harpic වගේ ඒවයින් ක්ශුද්‍රජීවීන් විනාශ වෙන නිසා ලැට් වලවල් උතුරන්න බලනව
    Lisol aul da