ටොයිලට් බාත්රූම් වලට ලයිසෝල් ද හාපික් ද වැඩිය හොඳ?
ලයිසෝල් කොමඩ් එකට අවුල් දහාපික් දාන්නේ කොමඩ් එකටනේ
ඇයි සාරංගයා ගිහින් හෝදන්නේ
ලයිසෝල් දාන්නේ ටයිල් එකට
කොකා කෝලා දාලා මැදලා බලපන්. බොරුවක් නෙවේ. එක සැරයක් ට්රයි කරපන්.
math kiwwe eka thamayi.complain godak thiyenawa harpic walata.eth minissu danne naBio Clean හොදයි කොමඩ් එකට
Harpic වගේ ඒවයින් ක්ශුද්‍රජීවීන් විනාශ වෙන නිසා ලැට් වලවල් උතුරන්න බලනව
True. Bio Clean is goodBio Clean හොදයි කොමඩ් එකට
Harpic වගේ ඒවයින් ක්ශුද්‍රජීවීන් විනාශ වෙන නිසා ලැට් වලවල් උතුරන්න බලනව
Lisol aul daBio Clean හොදයි කොමඩ් එකට
Harpic වගේ ඒවයින් ක්ශුද්‍රජීවීන් විනාශ වෙන නිසා ලැට් වලවල් උතුරන්න බලනව