ලයිෆ් ආෆ්ටර් ටයින් ද නොට්

John Snow123

Member
Apr 21, 2018
92
11
0
මන් කැඩෙට් වලදි ගුටි කාල නෑ.. ජිවිතෙට වලියකට ගිහින් නෑ.. වලියකදි ගුටි කාල නෑ.. මං චාටර් පොරක්ද? කවද හරි සමාජෙ ඉන්න එක ලොකු අභියෝගයක් වෙයිද? ඇත්තටම දැනගන්න අහන්නෙ.. ස්පා සීන් එක ඇර අනික්ව නං ඔක්කොම කරල තියෙනව
 

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මගේ යාලුවට එක සෙනසුරාදා දවසක උදේට කන්න wife හදලා තිබ්බේ සම්බෝලයි බතුයි විතරලු .ඉතිං යාළුවා ඇහුවලු “ඉතිරිකරනවා කියලා නොකා නොබී මැරෙන්නද හදන්නේ” කියලා..එතකොට wife කිව්වලු “කවදාහරි දවසක කන්න නැතිඋනොත් අපිට කන්න වෙන්නේ ඔය දෙක විතරයි.ඒ නිසා ඒ බව දැනගෙන දැන් ඕක ආසාවෙන් කන්න.තව ගොඩක් දේවල් අපිට මේ දරුවෝ දෙන්නා වෙනුවෙන් කරන්න තියෙනවා.මේ පටං ගත්තා විතරයි”


    මේකනම් සිරා කතාව බන්.


    මගේ wife ට ඕනේ වෙලා තිබුනා marry කරපු මුල් කාලේ trip යන්න. හොදට විනෝද වෙන්න. වලි ගියා සෑහෙන්න. පුළුවන් තරම් ඉවසුවා.
    වෙනම account එකට හදිස්සියකට ගන්න සල්ලි ඉතුරු කරා. (wife බැංකු පොත් බලලා නෑ කවදාවත්. ඒ වුනාට අවදානමක් ගන්න බෑ)
    ගෙදර වියදම් ගැන අවබෝදය එයාටත් එන තැනට වැඩ හැදුවා. දැන් එයාට හොදට ඒවා තේරෙනවා.

    මේක බලන අයට කියන්න තියෙන්නේ wife කියන කියන එක කරන්න යන්න එපා. ( මගේ යාළුවො ඉන්නවා එහෙම කරන) Credit card හිර වෙලා වටේටම නය වෙලා තමා නවතින්නේ .

    මේ thread එකට තව ටිකක් ලියන්න.



    REP+++

    මාත් ඔය දේම කරනවා මචන්.සමහර දේවල් හාමිනෙට කිව්වම ඒක නැන්දම්මට යනවා.ඊට පස්සේ ඒ මහගෙවල් වටේ මිනිස්සු දැනගන්නවා ..අන්තිමට රටම දන්නවා මම කරන්න යන දේවල් … :rofl:

    මම විතරක් දැන ගත්තම හොඳටම ඇති.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මන් කැඩෙට් වලදි ගුටි කාල නෑ.. ජිවිතෙට වලියකට ගිහින් නෑ.. වලියකදි ගුටි කාල නෑ.. මං චාටර් පොරක්ද? කවද හරි සමාජෙ ඉන්න එක ලොකු අභියෝගයක් වෙයිද? ඇත්තටම දැනගන්න අහන්නෙ.. ස්පා සීන් එක ඇර අනික්ව නං ඔක්කොම කරල තියෙනව

    මිනිස්සු චාටර් වෙන්නේ කරන කියන දේවල්වලින් මිසක් උන්ට එන ප්‍රශ්න වලින් නෙමේනේ.ඒක නිසා උඹ එළ පොරක්..:love:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    oya duka widinna mokatada ban badinne. thawa okata un pita yanawa. tika kalayak giyama adare na. monawa karath satisfied na .
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    පිටකොටුවේ ගිණි අව්වේ මල් වත්ත පාරේ shopping කරපු එකෙකුට ,පිටකොටුවේ නාට්ටාමිලා කෑ ගහනකොට අයින් නොවුනොත් අත් දකින්න වෙන දේ එහෙම හොඳට මතක හිටිනවා.


    mokada wenne ?
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    [size=+2]සම්බන්දයක් කියන්නේ හැම තිස්සෙම ප්‍රශ්නයක් නේද බන්.හැම තිස්සෙම අපිට balance එකක් ගහගන්න වෙනවා.මම මේ කියන්නේ අවුරුදු 7ක love එකක් breakup වෙලා ඉන්න එකෙක් විදියට .අපි මේ දුවන දිවිල්ල අන්තිමට මොනවද බන් ඇත්තටම හම්බෙන්නේ .

    සංවාදයට විවුර්තයි
    [/size]
     
    Last edited: