ලයිෆ් ආෆ්ටර් ටයින් ද නොට්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    patta mchn... rep+++

    😂 sorry tmai api bandoth ganu dala yai bandinath kellkwath set wene nate oka nisa wenaati lol 😂ammo mema ina aka sapai lamai wiyadamk witara antimta

    Bump mchn ptta


    ,cadeting කරලා අපේම වයසේ Officer වුනු එවුන්ගෙන් ගුටි කාලා විනය කොච්චර වැදගත්ද කියලා ඉගෙන ගන්නවා .

    Hmmm worst memomries




    this is a great thread.
    it dosent give u, writer's life lessons straight away.
    it leaves some space for the reader to think and get it by themselves.



    Bumpation :rolleyes:



    ස්තුතියි මචං.:love::love::love:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ස්තුතියි මචං..මම හිතුවේ නෑ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා.ආයේ දවසක තව අළුතින් එකක් ලියන්නම් අඩු පාඩුත් හදාගෙන.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සුපිරි ඉස්සර වැටුන thread දැන් වැටෙන ඒවාත් එක්ක බලද්දී දාහෙන් සම්පතක්
     
    • Like
    Reactions: sanjaya22

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    thanks +++

    ඇත්තම තමයි ....

    පෝරිසාදයා;24836747 said:


    Patta..Rep added..





    පට්ටම පෝස්ට් එකක් මචන්...

    ස්තුතියි මචං :love:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    lassanata liyala thynva

    මම ලියපුවා පස්සේ කියෙව්වම හිතෙනවා තව ටිකක් හොඳට ලියන්න තිබ්බ කියල.කොහොම උනත් අදහස එළියට ආව කියල හිතෙනවා.

    bump karane dewani prata. aththtama loku pinak mhem deyk karana eka. ela mcn

    එළකිරියේ ගොඩක් ඉන්නේ තනිකඩයෝ..බැඳපු එවුන් නම් මේවා ටිකක් දන්නවා.. ...මේ අත්දැකීම් සල්ලි වලට මේවා ගන්නත් බෑ….මම වෙලාව හම්බවෙන විදිහට පුළුවන්තරම් ලියන්නම්මචන්..
    මෙහෙම එකක් ලිව්වම මගේ හිතටත්පොඩි සතුටක් එනවා.. මේ විදිහට කමෙන්ට් එකකුත් දැම්මම ඒක ඩබල් ... :D

    සුපිරි ඉස්සර වැටුන thread දැන් වැටෙන ඒවාත් එක්ක බලද්දී දාහෙන් සම්පතක්

    මමත් එළකිරියෙන් ගොඩක් දේවල් අරන් තියෙනවා.ඔව් දැන් එහෙම thread අඩුයි තමා..මජර දේශපාලනෙත් මේකට ඇවිල්ලනේ දැන්…

    ඒත් තාමත් අතරින් පතර හොඳට ලියන අය ඉන්නවා..
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ගැහැණුන්ට අවශ්‍ය නිසිතැන මිසක් සමතැන නෙමෙයි මචං.මටත් ඒක හරියටම තේරුම්ගියේ බැන්දට පස්සේ. මේ thread එක ආයේ කියෙව්වම මට එහෙම හිතුනේ.

    පිරිමියෙක් පිරිමියෙක් නොවීමම ගොඩක් පවුල් අවුල් වෙන්න හේතුවක්. පොඩි කාලේ ඉඳන් ඔය හැමදේම කරලා අත්දැකීම් ගත්තම ඒක කසාදෙන් පස්සේ මාර ගැම්මක් !:cool:

    අනික තමා කොල්ලෙක් උනාම අනුන්ගේ වැරදි හොයනවට වඩා තමන්ගේම වැරදි හොයලා ඉක්මනට හදාගන්න ඕනේ.පරක්කු වෙනතරමට අපි සාපේක්ෂව පසුබහිනවා….

    සමහර කෙල්ලෝ කරන්නේ අනුන්ගේ වැරදීම හොයනවා මිසක් තමන්ගේ වැරදි දකින්නේ නෑ...:baffled:


    මට රේප් දීපු හැමෝටම වගේ මම රෙප් දුන්නා..:love:එක්කෙනෙක්ට දෙන්න බැරිඋනා එයා කොමෙන්ට් එකක්දාල තිබුනේ නැතිහින්දා හොයා ගන්න බෑ ලේසියෙන්..



     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    you dont need to suffer so much to have a married life. This is because our culture has made us think that it is the best option.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    you dont need to suffer so much to have a married life. This is because our culture has made us think that it is the best option.

    Our culture is correct machan. Even though it is clumsy or harsh, beautiful and lovely momentums are more. What I believe is life is not completed without a marriage.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මගේ යාලුවට එක සෙනසුරාදා දවසක උදේට කන්න wife හදලා තිබ්බේ සම්බෝලයි බතුයි විතරලු .ඉතිං යාළුවා ඇහුවලු “ඉතිරිකරනවා කියලා නොකා නොබී මැරෙන්නද හදන්නේ” කියලා..එතකොට wife කිව්වලු “කවදාහරි දවසක කන්න නැතිඋනොත් අපිට කන්න වෙන්නේ ඔය දෙක විතරයි.ඒ නිසා ඒ බව දැනගෙන දැන් ඕක ආසාවෙන් කන්න.තව ගොඩක් දේවල් අපිට මේ දරුවෝ දෙන්නා වෙනුවෙන් කරන්න තියෙනවා.මේ පටං ගත්තා විතරයි”


    මේකනම් සිරා කතාව බන්.


    මගේ wife ට ඕනේ වෙලා තිබුනා marry කරපු මුල් කාලේ trip යන්න. හොදට විනෝද වෙන්න. වලි ගියා සෑහෙන්න. පුළුවන් තරම් ඉවසුවා.
    වෙනම account එකට හදිස්සියකට ගන්න සල්ලි ඉතුරු කරා. (wife බැංකු පොත් බලලා නෑ කවදාවත්. ඒ වුනාට අවදානමක් ගන්න බෑ)
    ගෙදර වියදම් ගැන අවබෝදය එයාටත් එන තැනට වැඩ හැදුවා. දැන් එයාට හොදට ඒවා තේරෙනවා.

    මේක බලන අයට කියන්න තියෙන්නේ wife කියන කියන එක කරන්න යන්න එපා. ( මගේ යාළුවො ඉන්නවා එහෙම කරන) Credit card හිර වෙලා වටේටම නය වෙලා තමා නවතින්නේ .

    මේ thread එකට තව ටිකක් ලියන්න.



    REP+++