ලයිෆ් ආෆ්ටර් ටයින් ද නොට්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    තව අවුරැදු 13 විතර මට වැදගත් වෙයි.
    තාම කෙල්ලෙකුත් නෑ:(



    ඇත්ත කතාවක් :dull: ++

    Patta ban


    True..
    Tfs.!!

    TFS machan
    Rep +

    sirawata dan dan wagakeem enawa.
    kolabin idamak ganna, geyak hadanna, kasada badinna, Msc karanna...
    lesi na pute jeewithe...


    Sira kathawa :)



    ස්තුතියි මචං .
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    තව අවුරැදු 13 විතර මට වැදගත් වෙයි.
    තාම කෙල්ලෙකුත් නෑ:(

    සිරානේ මචං.ජීවිතේ එක එක කාලවල් තියෙනවා.බඳින්න කලිං කරන්නත් වැඩ ටික කරලා fun එකේ ඉන්න.අවුරුදු 13ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක් මචං.ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි .

    කෑලි දෙක තුනක් මීටර් කරන ඉන්න.සුපිරි කෑල්ලක් හම්බවෙයි.Good Luck !:lol:
     
    • Like
    Reactions: Dragon Kolla

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    sirawata dan dan wagakeem enawa.
    kolabin idamak ganna, geyak hadanna, kasada badinna, Msc karanna...
    lesi na pute jeewithe...

    ඔක්කොම එක පාර හිතන්න එපා මචං.Msc එක දැන්ම පටන් ගන්න මොකද බැන්දට පස්සේ ඕක කරන එක ටිකක් කේස් වැඩක් . ජය වේවා ! :cool:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    after long time valuable thread in ELAKIRI. lets discuss more about handling matured life

    අත්දැකීම් තමා මචං වැදගත්.අපි හැමෝටම බැන්දට පස්සේ මුහුණ දෙන්න වෙන්නේ එකම වගේ ප්‍රශ්ණ සෙට් එකකට.වෙනස තියෙන්නේ එක එකා ඒව handle කරන විදිහ වෙනස්.සමහරු ස්මාර්ට්.සමහරු හත්පොලේ ගා ගන්නවා.

    ඒ වගේම පුදුමාකාර තරමේ ඉවසීමකුත් තියෙන්න ඕනේ.මමත් ඇත්තටම ඉවසන එකනම් පුරුදු උනේ හරියටම බැන්දට පස්සේ තමා.
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    mama marry karala 2 years loweth nathi prashna ban ane manda kata kiyannada kagen ahannada hitha ganna ba ban iwasan kagena innawa