ලයිෆ් ආෆ්ටර් ටයින් ද නොට්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සිරානේ මචං.ජීවිතේ එක එක කාලවල් තියෙනවා.බඳින්න කලිං කරන්නත් වැඩ ටික කරලා fun එකේ ඉන්න.අවුරුදු 13ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක් මචං.ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි .

    කෑලි දෙක තුනක් මීටර් කරන ඉන්න.සුපිරි කෑල්ලක් හම්බවෙයි.Good Luck !:lol:

    ela.mama me para 1st shy al kala witharai​
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    mama marry karala 2 years loweth nathi prashna ban ane manda kata kiyannada kagen ahannada hitha ganna ba ban iwasan kagena innawa

    බම්ප් මචන්




    Adoooooooo kaalekata passe elakiriye vatunu thavath ahagi thread ekak , denava rep senikava :P

    tfs machan


    well said..



    සිරා මචන්

    elakiri aiye

    ela.mama me para 1st shy al kala witharai​

    Valuable thread machan..
    Godak dewal mata adalai..
    Thanks

    හොඳ කතා ටිකක් :) +5

    Ela..... tfs


    ස්තුතියි මචං .
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    mama marry karala 2 years loweth nathi prashna ban ane manda kata kiyannada kagen ahannada hitha ganna ba ban iwasan kagena innawa

    මට වාසනාවකට වගේ හොඳම යාළුවො දෙතුන් දෙනෙක් ඉන්නවා.ඒ ඔක්කොම ඉස්කෝලේ කාලේ ඉඳන් මං ආශ්‍රය කරන අය.ඔක්කොම බැඳලා ළමයිනුත් ඉන්නවා.
    මට ප්‍රශ්ණයක් ආවම ඒක අනිත් කෙනා handle කරපු විදිහ මට දැනගන්න පුළුවන් උන්ගෙන්.උනුත් මගෙන් අහනවා.ඔක්කොමල කියන්නේ මචං ඉවසන්න බැරිම තැනදීත් ඉවසන්න කියලා තමා.
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඒ උනාට මේවා දැක්කම බදින්න බය හිතෙනව මාමෙ:sorry::shocked:බදින එකත් හිතාගෙන හිටපු තරං සෙල්ලං ගේමක් නෙවෙයිනෙ:frown::sorry:



    බය වෙනඑක නෙමෙයි කොල්ලෝ වෙන්න ඕන. මේවා තේරැම්ගන්න එකයි. එතකොට උඹට පුලුවන් ප්‍රමාණයෙන් ජීවිතයට මුහුණ දෙන්න පුලුවන් වෙයි
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සුදු පුතා;20733852 said:

    MACHAN PATTA TALKS TIKA Digatama liYANNA

    බය වෙනඑක නෙමෙයි කොල්ලෝ වෙන්න ඕන. මේවා තේරැම්ගන්න එකයි. එතකොට උඹට පුලුවන් ප්‍රමාණයෙන් ජීවිතයට මුහුණ දෙන්න පුලුවන් වෙයි

    හොඳ පෝස්ට් එකක්
    +21

    Good thread .... niyamai ...

    patta machan

    ස්තුතියි මචං .