ලර්නස් එකක් හොයන අයට!

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ට්‍රැෆික් එකේ එලවනව වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්ද බන්
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ට්‍රැෆික් එකේ එලවනව වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්ද බන්

    simulator එකෙත් වර්චවල් ට්‍රෑෆික් එකේ එලවන්න පුළුවන් මචං නැත්නම් උදේට හරි සවසට හරි පුරැදු වෙන්න ගියාම ට්‍රැෆික් එකේ තමයි එලවන්න තියෙන්නේ :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඈ බං උබේ ලර්නස් එක නැත්නම් උබද ඔතන වැඩ කරන්නේ මෙච්චර මහන්සි වෙලා ට්‍රෙඩ් දාන්නේ:shocked:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    අඩුම ඔටෝ ගියර් වාහනයක් එලවපු කෙනෙක්ට ඔක බලලා මැනුවල් ඩයිව්න් ඉගන ගන්න පුළුවන් වෙයි කවදාවත් වාහන එලවපු නැති ඒකෙක්ට නම් ඔක තැපෑලෙන් පීනන්න ඉගන ගන්නවා වගේ මචං :D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අහන්නත් සතුටුයි බන්. මේවගේ එකක් හරි ලංකාවේ තියන එක මරු. මම ලයිසන් ගන්න්න කාලේ විභාගෙට කලින් පේපර් එක දෙනවා. ඔහොම පංති තිය තිය ඉගැන්නුවේත් නෑ. වාහන පුරුදුවෙන්න ගියාමා කොල්ලොන්ට පොඩ්ඩ වැරදුන ගමන් පලු යන්න බනිනවා. කෙල්ලන්ට නම් බනින්නෙ නෑ. වීල් එක පදින්න දුන්නෙ කලින් දවසේ. හෙමීට රු 2000ක් විතර ට්‍රයල් දවසේ දුන්නොත් මොකුත් නැතුව ලයිසන් හදාගන්න පුලුවන්. මේ විදියට තමයි බන් ගොඩක් ලර්නස් කාරයෝ කරන්නෙ. උන් බලන්නෙ උගේ ලාබේ විතරයි. රු 17000ක් විතර ගන්නවත් එක්ක​. ඊට පස්සේ නුසුදුසු මිනිස්සු වාහන එලව්වට පස්සෙ අනතුරු වැඩි වෙනවාඅ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලoකා රියදුරු පුහුණුවන්නන්ගේ සoගමයක් දාලා බනින ලර්නර්ස් කාරයන්ට වැඩක් දුන්නනම් හරි..:rofl: සල්ලි දීලා බැනුම් අහන්න වෙන එකත් ඛේදවාචකයක්.ඔහොම බැනුම් ඇහුවයි කියලා ලoකාවේ ඩ්‍රයිවල්ලා හැදිලා නැ.ටොම් පච...:angry:මේවා වෙනස් වෙන්න ඔනි දේවල්..
     
    :yes::yes: